Traffic පොලීසියට යන්න කියලා බං
කවදද දන්නෙ නෑ අළුතින් ට්රැපික් පොලිසි රාලහාමිලා බන්ද ගන්නෙ? උපාධිය තම්බං කන්නද බං. මමත් යනවා ටැපික් පොලෝසියට. දවසට පොශ් හයිස්පීඩ් වාහන 10 නතර කලාම හොඳටම ඇති.
"මාතියා, ස්පීඩ් එක වැඩියි නේද?"
"මොක්කද කියන්නෙ අප්පා රු 25000 ගෙවනවද? නැතිනම් ඔන් ද ස්පොට් බජට් පැකේජ් ක්රමේට 5000 ගෙවලා ගොඩ දාගන්නවද? ඉට්ස් යුවර් මූව් "
දවසට වාහන 10---- රු50000
දවස් 25ක් වැඩ කලාය කියමුකො,
--- 25 * 500000 = රු 1250000
රු 1250000
පේයී ටැක්ස් , ඉන්කම් ටැක්ස්, අර ටැක්ස් මේ ටැක්ස් මොකුත් නෑ. වැට් නෑ. රෙඩි කෑස්.
උපාධිය කන්නද බං...
මම යනවා ටැපික් පොලෝසි
හැබැයි පුතෝ ආතල් වැඩිවෙලා පොලිස් ලොක්කගෙ වාහනේහෙම නවත්තනවා හෙම නෙවි

Last edited: