Traffic පොලීසියට යන්න කියලා බං

maxwell9000

Member
Nov 21, 2016
169
12
0
Traffic පොලීසියට යන්න කියලා බං

කවදද දන්නෙ නෑ අළුතින් ට්‍රැපික් පොලිසි රාලහාමිලා බන්ද ගන්නෙ? උපාධිය තම්බං කන්නද බං. මමත් යනවා ටැපික් පොලෝසියට. දවසට පොශ් හයිස්පීඩ් වාහන 10 නතර කලාම හොඳටම ඇති.

"මාතියා, ස්පීඩ් එක වැඩියි නේද?"
"මොක්කද කියන්නෙ අප්පා රු 25000 ගෙවනවද? නැතිනම් ඔන් ද ස්පොට් බජට් පැකේජ් ක්‍රමේට 5000 ගෙවලා ගොඩ දාගන්නවද? ඉට්ස් යුවර් මූව් "

දවසට වාහන 10---- රු50000
දවස් 25ක් වැඩ කලාය කියමුකො,
--- 25 * 500000 = රු 1250000

රු 1250000
පේයී ටැක්ස් , ඉන්කම් ටැක්ස්, අර ටැක්ස් මේ ටැක්ස් මොකුත් නෑ. වැට් නෑ. රෙඩි කෑස්.

උපාධිය කන්නද බං...
මම යනවා ටැපික් පොලෝසි

හැබැයි පුතෝ ආතල් වැඩිවෙලා පොලිස් ලොක්කගෙ වාහනේහෙම නවත්තනවා හෙම නෙවි
 
Last edited:

laka007

Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    මුලික සුදුසුකම්,
    පුතාගේ උස කීයද...චන්දේට වෑඩකලේ කාටද...
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,357
    480
    83
    Nittambuwa
    කවදද දන්නෙ නෑ අළුතින් ට්‍රැපික් පොලිසි රාලහාමිලා බන්ද ගන්නෙ? උපාධිය තම්බං කන්නද බං. මමත් යනවා ටැපික් පොලෝසියට. දවසට පොශ් හයිස්පීඩ් වාහන 10 නතර කලාම හොඳටම ඇති.

    "මාතියා, ස්පීඩ් එක වැඩියි නේද?"
    "මොක්කද කියන්නෙ අප්පා රු 25000 ගෙවනවද? නැතිනම් ඔන් ද ස්පොට් බජට් පැකේජ් ක්‍රමේට 5000 ගෙවලා ගොඩ දාගන්නවද? ඉට්ස් යුවර් මූව් "

    දවසට වාහන 10---- රු50000
    දවස් 25ක් වැඩ කලාය කියමුකො,
    --- 25 * 500000 = රු 1250000

    රු 1250000
    පේයී ටැක්ස් , ඉන්කම් ටැක්ස්, අර ටැක්ස් මේ ටැක්ස් මොකුත් නෑ. වැට් නෑ. රෙඩි කෑස්.

    බංඋපාධිය කන්නද ...
    මම යනවා ටැපික් පොලෝසි

    හැබැයි පුතෝ ආතල් වැඩිවෙලා පොලිස් ලොක්කගෙ වාහනේහෙම නවත්තනවා හෙම නෙවි

    උපාධිය කන්නද :yes::yes: