Traffic Incident Help!!!

Oddieven

Junior member
  • Aug 13, 2014
    30
    2
    8
    මේකයි scene එක.. අද උදේ office යද්දි policiyen නැවැත්තුව. කරපු වැරැද්ද තමයි policeman traffic එක handle කරද්දී මම පාරට දාපු එක. Genuinely මම පොරව දැක්කෙ නෑ. දෙපැත්ත බලල වෙන කිසි කෙනෙක් ට කරදරයක් වෙන්නෙ නැති විදියට මම වාහනේ දැම්මෙ. හරියටම මේක උනේ vauxhall street eken ඇවිල්ල Arpico HydePark පාරට කෙලින් යද්දි. Traffic light wath නෑ එතන ඉස්සරහට. දාල ඉවර වෙනකොටම මෙන්න පොලිස් ඩයල් එකක් shutter එකට ගහනව නවත්තන්න කියල.

    Office ekata පරක්කුත් වෙලා. පොරත් වැස්සට සෑහෙන්න තෙමිල. එක්කො high-vest jacket එකක් දාගෙන ඉන්න ඕනි. මම කිව්ව මම එයාව දැක්කෙ නෑ.. Chance ekak denna kiyala. පොර license eka ඉල්ලුව. මම shape wenna balan කිව්ව එහෙම කරන්න එපා kiyala.. මටත් ඕනි නම් මල පනල ගේමට කතාකරන්න තිබ්බ. ඒත් මම shape වෙන්නමයි බැලුවෙ.

    පොරත් හෙන හදිස්සියකින් හිටියෙ.. පස්සෙ license eka දෙන්න බැරිද එහෙනම් කියල.. Vehicle එක ඉස්සරහට ගිහින් photo එකක් ගත්තා.. ඊට පස්සෙ මට යන්න කිවිව ගේමට වගේ.. මට හිතුන බැහල ගිහින් අමතල එන්න.. 'රටේ වෙන දේවල් වලට මේක මොකක්ද කියල කියල එන්නත් එක්ක.. ඒත් හිතුන අපරාදෙ මගෙ වෙලාව කියල.

    මට දැනගන්න ඕනි මේකයි.. පොරට මට පස්සෙ මේකට් case එකක් අදින්න පුලුවන්ද?? දෙන්නකො බලන්න advice ekak ඔයගොල්ලන්ගෙ.. Much appreciated.. හැමෝටම ජය!!
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    case ekak adina puluwan.. uge athe thamai wade thiyenne.. mn hithnn ohoma unama kelin ma usawi.. poddak danna ekek gen ahala balapan...
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,079
    12,933
    113
    33
    ෆින්ලන්ඩ්
    Ana nothaka dawanaya kiyala nadu dhai.
    nadu demahama uba oka warada oiliganna yanna epa.

    kiyapun wessa wele kaluware rala hai hengila idala signal dunna mun dakke nehe. ita passe widiuruwata gahuwa. maa baya hituna mama athma arakshawata penala awa kiyapun.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Aulak wena ekak na. Ehema photo balala passe case adinna neetiyak na mama hithanne. Ehema puluwan nam random dashcam videos balala ewwata neetimaya kriyaamarga ganda puluwan wenna ona passe dawasaka hari.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,824
    8
    35,334
    113
    He must have taken the photo to get the car plate number. He possibly will lay charges as he wishes, including not producing the driving license too!:yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,039
    3,490
    113
    Inside Your Laptop ;)
    ඕකුන්ගෙ තියෙන පොට්ට ෆෝන් වලින් ගන්න පුලුවන් ෆොටෝ එකක් නෑ..... වේසාවො..... ඕකට කරන්න පුලුවන් ලබ්බක් නෑ.....!! උඹ කියපන් කේස් එකක් ආවොත්, උඹ දන්නෙත් නෑ..... දැක්කෙත් නෑ කියල.....!!
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,357
    2
    53,823
    113
    ඌට ඕනනම් කේස් දෙකක් දැම්මහැකි දැන්.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,322
    6,374
    113
    ඔය පොන්න පකයට කරන්න පුළුවන් දෙයක් නෑ බන්.


    උබ කියපන්, අණ නොතකා පලා ගියා නං ඌ කොහොමද වාහනේ ඔය විදිහට ෆොටෝ එකක් ගන්නේ කියලා. යන ගමන් ෆොටෝ එකක් ගන්න එකයි, නවත්තපු එක්ක ෆොටෝ එකක් ගන්න එකයි දෙවිදිහක් නේ බන්.