දැන ගන්නට අහන්නේ. යම්කිසි වන්වේ පාරක් (one way road), ඒකේ වන්වේ බෝඩ් ගහල නැහැ. දැන් මේ පාර වන්වේ කියල දන්නෙ නැති කෙනෙක්, ඔය පාරෙන් ඇතුල් වෙලා ට්‍රෆික් පොලීසියෙන් අල්ලලා දඩයක් ගහන්න පුළුවන්ඳ? ගියොත් දඩය කීයද? උසාවි යන්න වෙයිද? එහෙම උසාවි ගිහින් දඩයක් නියම උනොත් ඒ අවස්තාවේ අපට කියන්න පුලුවන්ඳ බෝඩ් එකක් ගහල නැති හින්ඳ ගියේ කියලා.