traffic police

ctpgamage

Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    යාලුවනේ...මම වංගුවක වාහනයකට ඉස්සර කරද්දි පොලීසියෙන් ලියන්න හැදුව නමුත් එතන ඉදිරිය පෙන්‍රන වංගුවක් ඒ නිසා එතන තනි ඉර නෙවෙයි කැඩි ඉර තියෙනනෙත ඒ වගෙ අවස්ථාවක අපි මේ ගැන කතා කරන්න ගියාම උන් කරපු නෑතී වෑරෑද්දක් කියල ලියන්නම හදනවණම් ආපිට ඒ ගැන පැමිණිලි කරන්න පුලූවන් ද කාටහරි...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යාලුවනේ...මම වංගුවක වාහනයකට ඉස්සර කරද්දි පොලීසියෙන් ලියන්න හැදුව නමුත් එතන ඉදිරිය පෙන්‍රන වංගුවක් ඒ නිසා එතන තනි ඉර නෙවෙයි කැඩි ඉර තියෙනනෙත ඒ වගෙ අවස්ථාවක අපි මේ ගැන කතා කරන්න ගියාම උන් කරපු නෑතී වෑරෑද්දක් කියල ලියන්නම හදනවණම් ආපිට ඒ ගැන පැමිණිලි කරන්න පුලූවන් ද කාටහරි...

    kada ira nam saha umba ethana danger widiyata apareekshaakareewa gaman nokalaa nam asadaranayak umbata wenna giye.
    paminili karala kisima prathipalayak wenne nea. camerawaka videowak thibboth sakshiyak. natnam umbata sadaranayak itu nowewi.

    Umbata dadayak gahuwe natnm itin mokuthma bea.
    dadayak gahuwanam, mbata onm nam dadaya nogewa nadu kiwweki:yes:
     
    kada ira tamai eth aparikshakari kiyala thiranaya karanne komada?

    ithin ban Bike wala camera nahane....ethakota ban api waradak nokara unath police karaya paudgalika tharahakata api waraddak nokara usavi dammoth eka harima asadaranai ne...
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown

    හැමදේම තීරණය කරන්නේ එතන ඉන්න පොලිස් කාරයා තමයි බං.:rolleyes: උබට අසාධාරණයක් උනා කියලා කෑ ගහලා වැඩක් නෑ.. ඌට ඕන විදියටයි වැඩ වෙන්නේ..
    පොලිස් කාරයෝ ඉද්දි වැඩ දාන්න යන්නෙ නැතුව බල්ලා වගෙ පලයන්. උන් කැමති එහෙමයි:D
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    බල්ලො ඉස්සරහා බල්ලෝ වගේ ඉදහං
    ඒක තමයි හොද.
    පොලිස් කාරයෝ ජාති දෙකක් ඉන්නවා බං.
    1. අපි කරන වැරදි වලට දඩ ගහන උන්
    2. වැරැද්දක් නැතුව නිකං ලියන උන්

    ඕකේ අපි කරන වැරදි වලට දඩ ගහන උන් ගැන කතා කරලා වැඩක් නෑ. අපි වරදක් කරලනේ. ඒ ලියන එක සාධාරණයි.
    දෙවෙනි වර්ගෙ උන් ඉන්නේ කීයක්හරි හොයාගන්න.
    දඉ ගැහුවක් උන්ට සල්ලි. නැතත් උන්ට සල්ලි.
    ඒහින්දා උන්ගෙන් බේරෙන්න ඕනේ නම් ඩෑෂ්බෝර්ඩ් කැම් එකක් හයි කරගනින්.
    බයික් එකක්නම් හෙල්මට් කැම් එකක් හයි කර ගනින්.
     
    ow ban camera walin tamai goda yanna wenne..ban eth mama kiyanne me wage dewal waladi hama denatama sadaranayk wena widiyata nithi hadenna ona mamanam kiyanne...
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    වංගුවක නම් වැඩේ අවුල්
    උන් එහෙම උනොත් ලියන්නේ අපරික්ෂාකාරී ධාවනය කියලා
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    වංගුවක නම් වැඩේ අවුල්
    උන් එහෙම උනොත් ලියන්නේ අපරික්ෂාකාරී ධාවනය කියලා

    ithin ban wanguwak unata thani ira neweine...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යාලුවනේ...මම වංගුවක වාහනයකට ඉස්සර කරද්දි පොලීසියෙන් ලියන්න හැදුව නමුත් එතන ඉදිරිය පෙන්‍රන වංගුවක් ඒ නිසා එතන තනි ඉර නෙවෙයි කැඩි ඉර තියෙනනෙත ඒ වගෙ අවස්ථාවක අපි මේ ගැන කතා කරන්න ගියාම උන් කරපු නෑතී වෑරෑද්දක් කියල ලියන්නම හදනවණම් ආපිට ඒ ගැන පැමිණිලි කරන්න පුලූවන් ද කාටහරි...
    First thing you gotta ask yourself, do you have enough free time and money to go to courts for several months for this ?
    If you do, go ahead and complain about this to the mirihana police.
    If you dont, pay the damn fine/bribe and be on your way. On the long run, its far more healthier for your mind and body.