කියල වැඩක් නැ බන් ,මානවහිමිකම් කතා කරන එකා කොටිය කරල උන්ට මඩ ගහල අපහාස කරල මිනිස්සු අස්සෙ වෙනම මතයක් නිර්මානය කරන්නෙ පාලකයො උන්ගෙ වාසියට බන් ,
අපෙ ලන්කාවෙ මොන්ගල් ප*යලට මානවහිමිකම් වල වටිනාකම තෙරෙන්න උන්ටම කෙලවෙන්න ඔනි , එහෙම කෙලවෙනකොට පාලකයොන්ට ගැලවෙන්න පුලුවන් විදිහට සමාජෙ මතෙ මුන් හදල ඉවරයි , උන් එකෙන් උන්ගෙ දෙශපාලන පලි ගැනිමුයි ,මිනිස්සුන්ගෙ කට වස්සන එවයි ,ඔක්කොම කරගන්නවා, අන්තිමට අනිත් හැම මරනයක් වගෙම කිසිම සාදාරනයක් ඉශ්ට වෙන්නෙ නැතිව මෙව මිනිස්සුන්ට අමතක වෙලා යනව බන් , හැමදාම වගෙ මොන්ගල් මිනිස්සු ටික දෙශප්රෙමිව කඩවෙන මානව හිමිකම් වලට හුරෙ දදා ඉදි,
අපරාද කාරය , කොටිය දෙමලා මොකාගෙ උනත් මානවහිමිකම් තියෙන්න ඔනි ,දඩුවම් කරනවානම් එක නිතිය අනුව සිද්ද වෙන්න ඔනි