TRAFFIC QUESTION

adult.junior

Well-known member
  • Mar 31, 2011
    2,959
    591
    113
    Wilderness
    TRAFFIC LAW පිලිබඳ ප්‍රශ්නයක්.
    ඔබ වාහනයක යද්දී මාර්ගය ඉතාම පටු වෙනවා. ඉස්සරහින් ඉතාම හෙමින් පා පැදියක් යනවා. එතකොට තියනවා බෝඩ් එකක් NO PASSING FOR 2 MILES කියල. ඔබ මොනවද කරන්නේ? නීතිය
    කඩ කරමින් ඉස්සර කරනවද නැත්නම් කිලෝ මීටර් දෙකක් පස්සෙන් යනවද?

    නිවැරදි පිළිතුර බලන්න
    පහල ට යන්න
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !
    !

    asdfdv.jpg


    අනවශ්‍ය අවදානමක් මම නම් කොහොමවත් ගන්නේ නෑ.
    නීති ගරුක වෙන්න ඕන නිතරම.:yes::yes::yes:
     
    • Like
    Reactions: smad and crash45