Trail Bike

dmsupun

Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    ලංකාවෙ පාවිච්චියට හොඳ ට්‍රේල් බයික් මොඩල් මොනවද මචං. නඩත්තුව ලේසි අඩු වියදම් වෙන්න ඕනි. ලොකු පවර් ඕනි නෑ, වැඩිය පරණ නැත්තම් හොඳයි.

    honda-crf125f-crf-dirt-bike-motorcycle-off-road-trail-crf125-125-cc--1.jpg
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,985
    1,290
    113
    Kandy
    හොන්ඩා බ්රෑන්ඩ් නිව් එකක් තියෙනවා නේද? සුපිරියටම පදින්න නම් යමහා තමයි DRZ 250cc 400 cc
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,542
    2,363
    113
    aluthinma gaththnm ithin nadaththu na bn. petrol ghuwa diwwa. kaaleta service kra.
    ape ayya knek gawa CRF250 ekk tynwa patta wandiya.

    dan reg brida khed Policiyata dunnata psse.

    budget 1 kwoth hoda bike ekk kynna plwn.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    aluthinma gaththnm ithin nadaththu na bn. petrol ghuwa diwwa. kaaleta service kra.
    ape ayya knek gawa CRF250 ekk tynwa patta wandiya.

    dan reg brida khed Policiyata dunnata psse.

    budget 1 kwoth hoda bike ekk kynna plwn.

    නෑ නෑ මචං ලක්ෂෙට දෙකට නැද්ද...
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,392
    10,991
    113
    Kandy
    හොන්ඩා බ්රෑන්ඩ් නිව් එකක් තියෙනවා නේද? සුපිරියටම පදින්න නම් යමහා තමයි DRZ 250cc 400 cc

    Honda XR එක නේද, ඒක ඉන්දියන් ද..