Trail Softwares හෑමදාටම Use කරමු !!!

Xcluzive89

Member
Dec 21, 2011
2,469
265
0
මිනුවන්ගොඩ
Trail Softwares හෑමදාටම Use කරමු !!!

මන් හිතන්නේ මේකනම් ඕගොලන්ට ගොඩක්ම වටින දෙයක් වෙයි කියලා.මොකෝ ඉතින් හොද සොෆ්ට්වෙයාර්ස් ෆුල් වර්ශන් ගන්න ඉතින් සල්ලි එපෑයි.ඒක හින්දා මේකනම් අනිවාර්යෙන්ම වටින දෙයක්.එහෙනම් අපි වෑඩි කතා නෑතුව වෑඩේට බහිමුකො.




මුලින්ම මේ සොෆ්ට්වෙයාර් එක ඩවුන්ලෝඩ් කරගන්නකො.



Click Here..



දෑන් කරන්න තියෙන්නේ ඕක හරහා සොෆ්ට්වෙයාර් එකේ මේයින් ෆයිල් එක ඕපන් කර්ලා අවශ්‍ය සෑකසුම් කරන එක විතර‍යි.

වෑදගත්:මෙය සිදුකිරීමට පෙර ඔබට ට්‍රයිල් එක ඉවත් කල යුතු සොෆ්ට්වෙයාර් එක ඕපන් කිරීමෙන් වලකින්න.




සලකලා ගියාට අමනාප නෑ හොදේ.... ;):yes:

 
  • Like
Reactions: Al Baik