train එකේ Colombo යන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,889
    6,761
    113
    38
    Galle
    Train එකේ කොළඹ යන්න, වැඩ කරන තැනින් ලියුමක් ඕනද?
    කලින් නම දීලා තියන්න ඕනද ස්ටේෂන් එකට?
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Train එකේ කොළඹ යන්න, වැඩ කරන තැනින් ලියුමක් ඕනද?
    කලින් නම දීලා තියන්න ඕනද ස්ටේෂන් එකට?
    Den nam.ehema scene ekak ne. Office eken ehema kaloth ubata seat ekak book wenawa. Nettan seat thiyana widihata thama ganne
     
    • Like
    Reactions: aruna1