Train Accidents

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ඇයි බන් මෙච්චර තාක්ශනේ දියුනු ලෝකේ Train වල වාහන හැප්පෙන එක වලක්වා ගන්න ක්‍රමවත් වැඩ පිලිවෙලක් නැත්තේ? බලපන් සතියකට එකක්වත් මේ වගේ අනතුරක් වෙනවාමනේ. :(

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    Natural selection at work.... But what's sad is the fate of the passengers if there were any.:angry:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    Natural selection at work.... But what's sad is the fate of the passengers if there were any.:angry:

    People do make mistakes as well machan. We all have done at least one reckless driving during our life time. I think it's better to have a proper mitigation system than to curse the victims for their negligence. :yes:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,825
    8
    35,339
    113
    People do make mistakes as well machan. We all have done at least one reckless driving during our life time. I think it's better to have a proper mitigation system than to curse the victims for their negligence. :yes:

    True.. but these three wheel guys are a disaster. I do cut them to size whenever I get the chance (on the road). I have nothing against them. They mostly are good hearted people - but some of them don't have a functional brain.
    You never take a risk at a level crossing.
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    True.. but these three wheel guys are a disaster. I do cut them to size whenever I get the chance (on the road). I have nothing against them. They mostly are good hearted people - but some of them don't have a functional brain.
    You never take a risk at a level crossing.

    Agree with you machan. :yes: :yes:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,400
    8,543
    113
    තම සුද්දගේ කලේ ටැබ්ලට් වලින් කොච්චි දුවන දෙපාර්තු මෙතුවක් තියෙන රටේ මිනිස්සු වාහන ගන්න එකයි වැරැද්ද බන්.
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    තම සුද්දගේ කලේ ටැබ්ලට් වලින් කොච්චි දුවන දෙපාර්තු මෙතුවක් තියෙන රටේ මිනිස්සු වාහන ගන්න එකයි වැරැද්ද බන්.

    :cool:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හරක්ට මොන තාක්ෂණයක්ද?අැයි ඒ හරකට පේන්නෙ නැද්ද අනිත් වාහන නවත්තල තියෙනව..
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ai ea minihata vitarada penne natte anith aya wahana nawattana innwa.. karuma karayata mona light eka danmath wedak ne okunta mona maraga neethida? man dakala tiyanawa reta red ligh tiyana welata yana wahana anatwath. un hitanne reta ewa walangu ne kiyal wennathi... unta ona wewalata vitarakda maraga neeti one ...
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    තම සුද්දගේ කලේ ටැබ්ලට් වලින් කොච්චි දුවන දෙපාර්තු මෙතුවක් තියෙන රටේ මිනිස්සු වාහන ගන්න එකයි වැරැද්ද බන්.

    ai ubata penne nadda anith wahana nawatnna inanwa 3wheel eka vitarak amthu wena toku anala kiyanna one da.. :angry: ubala wage eun ta mewa hoda padam
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,058
    113

    මේ ගිය සතියේ අපේ ගෙවල් ලග වුනේ.
    color light වැටිලා තියෙද්දි දාලා තියෙන්නේ.
    hospital එකට ගෙනිච්චට පස්සෙ මරුණා. :(

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    රේල් පාරවල් හැම තැනම නෑනෙ.ඕක පරිස්සමෙන් යන්න බැරිද. මුං පාරෙ යනකොට කී දෙනෙක්ට කරදරද.පිස්සු පක්කු
    වෙන රටවල් වලත් ඔහොම තමයි ලයිට් එකයි එලාම් එකයි වැඩ කරන්නෙ.සමහර හයි වේ තියනව පාර දෙපැත්ත වහලත් නෑ උන් පරිස්සමෙන් යනව.