Train Accidents

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,702
    6,022
    113
    @ගෙදර

    මේ ගිය සතියේ අපේ ගෙවල් ලග වුනේ.
    color light වැටිලා තියෙද්දි දාලා තියෙන්නේ.
    hospital එකට ගෙනිච්චට පස්සෙ මරුණා. :(


    :confused:
     

    lasantha wijerathna

    Junior member
  • May 1, 2011
    52
    9
    8
    Mawanella
    හරස් මාර්ග වල ගේට්ටු නැති තැන් වල bell & light system එකක් තියෙන්නෙ ඒත් ලයිට් එක දකිද්දී බෙල් එක අහෙද්දි වාහන දානව විනාඩියක හදිසිය නිසා ජීවිතයෙන් වන්දි ගෙවනව වෙන දියුනු රට වල වගේ දුම්‍රිය හරස් මාර්ග නැති වහල තියෙන දුම්‍රිය මාර්ග හැදෙන්න තව කාලයක් යයි එතකන් ඔයවගේ අනතුරු වෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,655
    32,381
    113
    ඇයි මේවට ස්වයංක්‍රීය ගේට්ටු දාන්නෙ නැත්තෙ. signal light විතරක් තිබිල වැඩක් නැහැ. කාටවත් යන්න බැරිවෙන්න හරස්වෙන්න දෙයක් ඕන කෝච්චිය එන්න විනාඩි 5කලින්වත් වැහෙන.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,583
    22,284
    113
    Gotland
    දරාගත නොහැකි තරම් ජනගහනයක් ඉන්නව දැන් ලංකාවේ ඒක අඩු කරන්න හොඳ ක්‍රම මේවා