මුහුදු බඩ දුම්රිය මාර්ගයේ බේරුවල හා මග්ගොන අතර මාගල්කන්දේදී බස්රියක් දුම්රියක ගැටී අඩු ගණනේ 20 දෙනකු මිය යන්නට හෝ බරපතල තුවාල ලබන්නට ඇතැයි රෝහල් ආරංචි කියයි. මහනුවර සිට වයිකින් බසයකින් මළ ගෙදරක ආ පිරිසක් කොළඹ සිට ගාල්ලට ධාවනය වූ දුම්රියේ හැපෙන්නට ඇතැයි අසල් වැසියෝ කියති. - Lankadeepa
Any Updates???
Any Updates???