TRAIN SCHEDULE HELP

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    මචන්ලා කාටහරි කොළඹ කොටුව අනුරාධපුර අතරෙ හෙට (1) දවසෙ train schedule එක දෙන්න පුළුවන්ද? train schedule ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක වැඩ කරන්නෙ නෑනේ.:(
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල


    ඔය මගුල හැමදාම ඩවුන් බන් ඕනේ වෙලාවට

    appatasiri Down ne ban....mata meter une naa.... mee yakkunta hariyata web page ekak maintain karaganna ba ne ban... fuck

    තෑන්ක්ස් මචෝ. මේ සයිට් එක දැනගත්ත එක වටිනවා. Govt එකෙන් කරන එක සයිට් එකක්වත් වැඩ නැහැ. ඇප් එකත් වැඩ නැහැ :(
     

    Dignheart

    Member
    May 26, 2016
    304
    29
    0
    appatasiri Down ne ban....mata meter une naa.... mee yakkunta hariyata web page ekak maintain karaganna ba ne ban... fuck

    මට මිට කළින් දෙතුන් වතාවක් වුණා ඕක. බැනලත් වැඩක් නෑ මචං. ඕව හදන්න බෑ