Train Sleeping Berth

NimeshR91

Member
Jun 13, 2018
25
9
3
කෝච්චියේ sleeping berth වල ගිහින් තියෙන අය ඉන්නවද? Colombo to Trinco යන train එකේ sleeping berth වල යන්න කියලා බැලුවේ. කෙල්ලයි මායි විතරයි යන්නේ. අපි දෙන්න engage වෙලා ඉන්නේ. wedding එක අරගෙන නෑ තාම. couple එකක් යද්දී check කරනවද? ආරක්ෂාව අවුලක් නැද්ද? බස් එකේ යන එක මීට වඩා හොඳයිද? ඇතුල පිරිසිදුද?

ගිහින් තියෙන අය පොඩ්ඩක් කියන්නකො.
 

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මකුනො කකා ගියැකි එලි වෙනකම්ම....ඉල්ලගෙන රැග් එකක් කෑමක් සෙට් කරගන්න වගෙ :p
     

    Dilshan09

    Well-known member
  • Jul 14, 2007
    1,229
    38
    48
    ඇතුගල්පුරයේ
    කෝච්චියේ sleeping berth වල ගිහින් තියෙන අය ඉන්නවද? Colombo to Trinco යන train එකේ sleeping berth වල යන්න කියලා බැලුවේ. කෙල්ලයි මායි විතරයි යන්නේ. අපි දෙන්න engage වෙලා ඉන්නේ. wedding එක අරගෙන නෑ තාම. couple එකක් යද්දී check කරනවද? ආරක්ෂාව අවුලක් නැද්ද? බස් එකේ යන එක මීට වඩා හොඳයිද? ඇතුල පිරිසිදුද?

    ගිහින් තියෙන අය පොඩ්ඩක් කියන්නකො.

    A/C intercity eke Jaffna palayan bn, :cool:
     

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,353
    2,728
    113
    හම්මෝ බන් තනියම යනවනම් පලයන්.කෙල්ල එක්ක යන්න නම් එපා. මකුනො කැරපොත්තො විමානෙ.ඉට හපන් ගද. මන් 2 yrs Trinco හිටිය.එකම එක පාරයි train එකෙ ගියෙ. Super line AC bus එක ගනින් fort වලින් 10.30 pm. ආතල් එකෙ ගියැකි.
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,445
    1
    15,038
    113
    මම ගියා ගිය මාසේ......
    ගැනුද පිරිමිද, බැදලද කියලා චෙක් කරන්නෙ නැ බන්

    මකුනො නම් හිටියෙ නැ

    කැරපොත්තො නම් එනවා කැම තිබ්බා ගමන්...
    බෙඩ් ශීට් නම් සුදු එවා තිබ්බා හොදට :)

    ෆුල් ටයිම් ඔෆිසර් කෙනෙක් ඉන්නවා...
    නගින්න කලින් ටිකට් චෙක් කරනවා..

    යන්න පටන් ගත්තම
    ආයෙ ඇවිත් චෙක් කරන් යනවා

    බහින තැනදි නැගිට්ටවන්න කියන්න පුලුවන් ඔනෙ නම් :)

    මට නම් අව්ලක් නැ
     
    Last edited:

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,597
    1
    6,313
    113
    Colombo-apura නම් ගිහින් තියෙන්වා.. සත්තු අවුලක්නම් වෙලා නැහැ.. කලින් use කරපු එවුන් toilet එකට වතුර ගහලා තිබ්බෙ නැත්තම් පොඩ්ඩක් ගද එනවා..

    එත් ඉතින් ලන්කාවෙ ප්‍රවහනය විශ්වශ ක්‍රන්න බැහැ. මට හොද එකක් හම්බුනට උබට හම්බෙන roomඑක චොර වෙයිද ඩන්නෑ:oo: