train strike over or what ????

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    කෝච්චියක යන ගමන් ඉන්නේ.අද කොටුවට ගියාම ආරංචියක් ආවා කෝච්චි තියෙනවා කියලා.ස්ටේශන් එකෙන් ටිකටුත් දුන්නා කෝච්චි හතර පහක් වැඩකලා.(මඩකලපු එක්ස්ප්‍රස් එක ඇතුලුව ).එකපාරටම බම්බමපිටිය හරියෙදි කෝච්චිය නැවතුනා.ඊට පස්සේ කෝච්චියේ ගාඩ් හරි කවුරුහරි සුදු යුනිෆෝම් එක ගහගත්තු කෙනෙක් කොලයක් අරන් ඉක්මනට ඉක්මනට කෝච්චියේ ඩ්‍රයිවර් ඉන්න පැත්තට
    (ඉස්සරහට ) යනවා දැක්කා.ඊට පස්සේ ටික වෙලාවකින් කෝච්චියේම කරන්ට් එක ගියා.කෝච්චියම කලුවරයි.මිනිස්සුත් එකපාරටම කලබල උනා.සමහරු කියන්න ගත්තා එංජින් එකේ මොකක් හරි අවුලක් කියලා.අනේ මන්දා බන්.මේක අලුත්ගමට යන ස්ලෝ එකක්
    :growl::growl:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    එක පාරට ලයිට් යනවත් එක්ක මහ අමුතු සීතලක් දැනෙන්න ගත්තෙ නැද්ද ? :confused:
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    එක පාරට ලයිට් යනවත් එක්ක මහ අමුතු සීතලක් දැනෙන්න ගත්තෙ නැද්ද ? :confused:

    නෑ නෑ එහෙම අවුලක් උනේ නෑ.ඒ උනාට පොඩි බයක් නම් ආවා එක පාරටම මුලු කෝච්චියම කලුවර උනාම.කවුද දන්නේ ස්ට්‍රයික් එක ඉවරයි කිව්වට කොහොමද කියලා.එකෙක් ඒ අස්සේ කියනවා කවුරු හරි කඩාකප්පල්කාරයෙක් එන්ජින් එකට ඩැමේජ් කරලද දන්නෑ කියලා
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නෑ නෑ එහෙම අවුලක් උනේ නෑ.ඒ උනාට පොඩි බයක් නම් ආවා එක පාරටම මුලු කෝච්චියම කලුවර උනාම.කවුද දන්නේ ස්ට්‍රයික් එක ඉවරයි කිව්වට කොහොමද කියලා.එකෙක් ඒ අස්සේ කියනවා කවුරු හරි කඩාකප්පල්කාරයෙක් එන්ජින් එකට ඩැමේජ් කරලද දන්නෑ කියලා

    එහෙනං අවුලක් නෑ. :)