train ticket booking

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    phone eken Train ticket book karanna kramayak thiyeanwada .......railway web site eke nam thiyenwa 365 dial karanna kiyala, eken book karanna puluwanda, danna kenek kiyanwada...
     
    Lanil T

    Junior member
  • Apr 8, 2009
    101
    9
    18
    Kurunegala, Sri Lanka
    365 කෝල් කරලා පුලුවන්. හැබැයි සතියටකට දෙකකට කලින් බුක් කරන එක හොඳයි. ඔය කෝච්චි වල පටස් ගාල ටිකට් ඉවරවෙනවා. එන සතිය වෙනකං නම් ගොඩක් කෝච්චි වල බැරිවෙයි. කැමති සීට් බුක් කරන්න පුලුවන් ඉඩ තියනවනම්. කොටුව ස්ටේශන් එකේ ඔෆිස් එකට ගිහිනුත් පුලුවන්. ටිකට් බුකින් ඕපන් කරන්නේ සති දෙකකට විතර කලින්. Dialog වලිනුත් පුලුවන්
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    365 කෝල් කරලා පුලුවන්. හැබැයි සතියටකට දෙකකට කලින් බුක් කරන එක හොඳයි. ඔය කෝච්චි වල පටස් ගාල ටිකට් ඉවරවෙනවා. එන සතිය වෙනකං නම් ගොඩක් කෝච්චි වල බැරිවෙයි. කැමති සීට් බුක් කරන්න පුලුවන් ඉඩ තියනවනම්. කොටුව ස්ටේශන් එකේ ඔෆිස් එකට ගිහිනුත් පුලුවන්. ටිකට් බුකින් ඕපන් කරන්නේ සති දෙකකට විතර කලින්. Dialog වලිනුත් පුලුවන්

    thanks macahn , mata prashne thiyene apita ona seat numbers book karanna puluwan da kiyana eka... and dialog walin kohomada karanne, mokakda dialog number eka...
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Yanda ona ne machan.. 365 ta call karala puluwan..

    thanks machan , thanks, hariyatama apita ona seat book karanna puluwanda, umba karala thiyenawada ehema,

    then then wala seat ahu wunoth gamanen wedak ne, eka langa seat ganna ona, ekayi mechchara wisthara hoyanne...

    ( 3rd cls eka ma book karannath ona, S12 eke 3rd cls eka thamayi trip yanna hondama thena,
     
    Last edited:
    • Like
    Reactions: dilshanjvc