Train 1ke gihilla dawasak nawathila idala pahuwada train 1ke enna puluwan place koheda tiyenne.
Danna kenek innawanam kiyanna.
mama inne nugegoda.
Danna kenek innawanam kiyanna.
mama inne nugegoda.


Meke sahenna deyak thiyenawa. But long weekends wala noya innawa nam hodai. Train wala patta senaga. e wagema delay wenna kadenna thiyena chance wadiඋබ කොටුවට එන්න ඕන.
කොටුවෙන්,
මුහුදබඩ යනවනම් මාතර, ගාල්ල, බෙලිඅත්ත, හික්කඩුව පුළුවන්.
පුත්තලම යනවනම හලාවත, පුත්තලම පුළුවන්.
අවිස්සාවේල්ල පුළුවන්.
උඩරට යනවනම්, නනුඔයෙන් බැහැල නුවරඑලිය, එහෙම නැත්නම් අබේවෙලා, පට්ටිපොළ, ඔහිය, ඉදල්ගස්හින්න, හපුතලේ, බණ්ඩාරවෙල, දියතලාව, බදුල්ල.
තව ට්‍රින්කෝ පුළුවන්, බැටී පුළුවන්, kks පුළුවන්. යාපනේ පුළුවන්.
තලෙයි මන්නාරම් පුළුවන් හැබැයි පහසුකමක් අඩුයි