Train vs Tornado!

cyberartz123

Active member
  • Nov 18, 2008
    294
    91
    28
    මේක 2008 දී Shock Fluid Transport කරපු train එකකට වුණ අනතුරක්. Train එක යද්දි එකපාරම ටොර්නෙඩෝ එකකට අහුවෙනවා. ගොඩක් අය මේ වීඩියෝ එක දැකලත් ඇති.
    0:28 හරියෙ පොඩ්ඩක් බලපල්ලකො. Driverta එලොව සිහි වෙන්න ඇති.



    මේ තවත් ඒ වගේ Face to Face Train Collision ekak. Mekenam Essarahen eka Train eke Driver Paninawa.