Transcend drive pro 220 use කරන කව්රු හරි ඉන්නවද ?
මේකේ Video Quality එක කොහොමද ? රෑට Drive කරනකොට Number Plate එක පැහැදිලිව පේනවද ?
16GB Memary එකක පැය කීයක් විතර record කරන්න පුලුවන්ද ?
ගෙවන ගානට වටිනවද ?
මේකේ Video Quality එක කොහොමද ? රෑට Drive කරනකොට Number Plate එක පැහැදිලිව පේනවද ?
16GB Memary එකක පැය කීයක් විතර record කරන්න පුලුවන්ද ?
ගෙවන ගානට වටිනවද ?
video quality hodai bn, 16 GB ekenam ithin 2-3 hrs tamai maximum
720 dammothnam tikak wedipura danna puluwan
awulak nehene bn, auto replace wenawa new ewa. manual delete karanna oni ne