කව්රු හරි මේක Use කරනවද ? video quality එක හොඳයිද ? වේගයෙන් යනකොට වාහනයක no එක පේනවද ? සමහර ඒවා තියෙනවනේ නවත්තල තිබුනොත් විතරයි no එක පෙන්නේ. drive කරනකොට record වෙන video එකේ no එක පෙන්නේ නෑ.
මේකම use කරන කෙනෙක් ඉන්නවා නම් video එකකින් ගත්ත image එකක් දාන්න පුලුවන්ද ?