මේ පෙන් එක යූස් කරන කවුරුහරි ඉන්නවද ? 240gb එකට Rs2400ක ඩිකවුන්ට් එකක් යනවා අද. ඒකෙන් ගන්ඩ බැලුවෙ.
මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්ඩ.
ප.ලි. Sale එක ඉවරයි වගේ!
මේක පාවිච්චි කරපු කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් විස්තර කියන්ඩ.
ප.ලි. Sale එක ඉවරයි වගේ!
Last edited: