Transcend portable hard drive

sl gamer

Junior member
  • Mar 6, 2014
    255
    19
    18
    StoreJet® 25H3 (USB 3.0)-External Hard(1TB)​

    machnla me hard eka hondada?
    aduwata ganna thenak,warrenty wisthara danna kawru hari kiyapnko :confused:


    RC_3TSJ25H3-Spec.jpg
     

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    හැමෝම හොඳයි කියල තියෙනවා..එත් මගේ අයියගේ එක තිබුනා..එක වෙලාවක කිසිම හාඩ් එකක් ඇක්සස් කරන්න බැරිවුනා..Explorer එක Not Responding..කරන්නම දෙයක් නැති තැන, USB එකෙන් ගැලෙව්වා..එතනින් පස්සේ Data ටික corrupted :(

    දැනුත් තියෙන්නේ නම් replace කරපු එක..දැනට නම් අවුලක් නැහැ..හැබැයි මගේ ලැප් එකේ නම් USB 3.0 Port එකට ගැහුවහම හාඩ් එක detect කරන්නේ නැහැ..USB 2.0 Port එකටම ගහන්න ඕනේ..ඇයි දන්නේ නැහැ..ඒක 1TB එකක්..

    හැමෝටම ඔහොම අවුල් නැතුව ඇති..එත් ඔය මොඩල් එකේම අපිට ආපු අවුලක් තමයි ඔය කිව්වේ..
     

    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    බය නැතිව ගන්න.මගෙත් 1TB එකක් තියෙනවා.අවරුදු 3ක් විතර වෙනවා.[/B]:)
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    mona eka gaththath ubata watina data eke thiyanna epa aniwa kawada hari kela wenawa
    warranty wadi 3y wage 1k ganin puluwannam data nathi unath maru kara ganna hari puluwanne
    mama gaththa langadi WD my passport ultra 1TB 3Y
    800GB withara thiyennema TV shows ehema eke
    nathi unath awlak na mata
     

    Ramiel

    Well-known member
  • Nov 21, 2015
    4,816
    11,812
    113
    Oka shock proof model eka neda? WD nam shock proof na bima watunoth baduma thama