Transfer money from Japan to Lanka

7007

Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    TransferWise account එකක් හදල මයිනම්බර් එක දාල රෙජිස්ටර් කරන්න. සල්ලි දාන්න තියෙන්නෙ උන්ගෙ GMO auzora එකවුන්ට් එකකට. දාන විදිහ ඇප් එකෙ තියෙනව. (ATM eke つ වල අඔසොරා තියෙන්නෙ) මුල් ට්‍රාන්ස්පර් එකට දවසක් විතර යනව. දෙවෙනි එකෙ ඉදන් විනාඩි 5කින් වගෙ ට්‍රාන්ස්පර් වෙනව. වෙස්ටන් යුනියන් වලට වඩා ගනන් අඩුයි රේට්ස් හොදයි.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ

    el mn kynnm uta
    ubt sure neda me wade
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    ලොකු ගනන් දාන්න යන්න එපා ස්ටුඩන්ට් කෙනෙක්නන්. මයිනම්බර් රෙකොඩ් හිටින
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    දාන්න පුලුවන් fees වැඩියි. වෙලාව යනව. ලොකු ගනන් දාන්න යන්න එපා ස්ටුඩන්ට් කෙනෙක්නන්. මයිනම්බර් රෙකොඩ් හිටිනව.
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දාන්න පුලුවන් fees වැඩියි. වෙලාව යනව. ලොකු ගනන් දාන්න යන්න එපා ස්ටුඩන්ට් කෙනෙක්නන්. මයිනම්බර් රෙකොඩ් හිටිනව.
    na na eya student kenek newei
    business krna porak

    200 ,000 withara dammata awulak na neh business krna ekekta ugen bank eken direct
    @7007
     
    Last edited: