transformer help need

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    tluk.jpg

    මචන්ලා

    මේ වගේ transformer බොබින් ලංකාවෙ හදන තැනක් හරි ගන්න තියෙන තැනක් හරි දන්න කෙනෙක් කියනවද?

    නිකන් යන්නනෙ නැතිව බම්පියක් වත් දාලා යන්ඩ.....:)
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    කොටුවේ පලවෙනි හරස් වීදියේ සිංහල එකෙක්ගෙ කඩේකින් තමයි මම කලින් ගත්තෙ. උ අම්බානකට මිනිස්සු රස්තියාදු කරනවා බන්. අපි සිංහල කමට සිංහල එකෙක්ගෙන් බඩුවක් ගන්න ගියාම උන් අපිව කඩේ අරිනවා. කඩේ බඩු තියගෙන බොරුවට නෑ කිය කිය දවස් ගානක් මාව කඩේ ඇරලා තියෙනෙවා

    අනික පිටකොටුවෙ හැම කඩේම මේ බොබින් නෑ බන්
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    කොටුවේ පලවෙනි හරස් වීදියේ සිංහල එකෙක්ගෙ කඩේකින් තමයි මම කලින් ගත්තෙ. උ අම්බානකට මිනිස්සු රස්තියාදු කරනවා බන්. අපි සිංහල කමට සිංහල එකෙක්ගෙන් බඩුවක් ගන්න ගියාම උන් අපිව කඩේ අරිනවා. කඩේ බඩු තියගෙන බොරුවට නෑ කිය කිය දවස් ගානක් මාව කඩේ ඇරලා තියෙනෙවා

    අනික පිටකොටුවෙ හැම කඩේම මේ බොබින් නෑ බන්

    වික්‍රම් ප්ලාසා එකේ ඕන තරම් සිංහල කඩ තියෙනවා. එකේ බලපන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,365
    19,489
    113
    Colombo
    මමත් එක සැරයක් මට ඕන සයිස් එකක ලැමිනේශන් වගයක්නුයි බොබින් එකකුයි හෙවුවා 1st cross street එකේ හොයලා මට ඕන සයිස් එක තිබුනේ නැහැ ඒ සැරේ පොඩ්ඩක් ලොකු සයිස් එකක් හොයාගෙන තමයි මගේ වැඩේ කරගත්තේ ඒකත් හෙනම ගේමක් දීල දවසක්ම ඇවිදලා. හොයාගත්තේ තැන නම් වික්‍රම ප්ලාසා එකේ කොහේ හරි මුල්ලක් තිබුන කඩයක් වගේ මතක, හරියටම තැන මතක නැහැ
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    Thanks machan