Transformers ගැන නොදන්න දේවල් ටිකක්

nikashala619

Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    Transformers ගැන නොදන්න දේවල් ටිකක්

    transformers-scoop-bumblebee-dinobots.jpg


    260 million වියදම් කරලා හදපු Transformers: The Last Knight film එක June 23, 2017 රිලීස් කරනවනේ.ඉතින් TRANSFORMERS ගැන නොදන්නා කරුණු ටිකක් තමා මේ පහලින් දාන්නේ :rolleyes::yes:

    01- Transformers ෆිල්ම් සීරිීස් එකේ ප්‍රධාන චරිතය තමයි අපි හැමෝම ආස කරන Optimus Prime කියන්නෙ.Optimus Prime වගේ මොළකාරයෙක් වෙන්න, රණකාමියෙක් වෙන්න කියල හිතන් අවුරුදු 14ක් වයස චීන ජාතිකයෙක් Gasoline (ගෑසලීන්) බීල තියනව.පොර මේ දේ අවුරුදු 5ක් යනකන් එක දිගට කරල තියනව කියල විස්වාස කරන්න පුලුවන්ද.?ඔව් මිනිහ මැරිල නෑ.හැබැයි පොරගෙ iQ එක සාමාන්‍ය පුද්ගලයෙක්ටත් වඩා ගොඩක් අඩු වෙලා.1+1= ? කීයද කියලවත් හදාගන්න බැරි සයිස් එකටම
    beer_chengcheng_0_0.jpg


    02- Optimus Prime ගෙ කටහඩ Eeyore / The Predator / King Kong / The Gemlins / Mario කියන චරිත සෙට් එකේ කටහඩට සමානමයි.ඒ වගේම Peter Cullen තමයි මේ හැම චරිතයකටම හඩකවල තියෙන්නෙ.ඉතින් එකම කටහඩක් තියෙන එක පුදුමයක් නෙමෙයි
    peter-cullen.jpg


    03- 2014ර වෙනකන් ආව Transformers හැම ෆිල්ම් එකක්ම, මොකක්ම හරි Oscar සම්මානයකට හැම අවුර්ද්දකම නිර්දේශ වෙලා තියනවා.ඒ වගේම Transformers චිත්‍රපටමාලාවේ ආධායම Iron man / Mission Impossible / Toy Story කියන චිත්‍රපට මාලාවේ ආදායම වඩා වැඩියි
    Transformers_4_vies_for_Best_Picture_Oscars_nomination.jpg


    04 - Transformers : Dark of Moon චිත්‍රපටයේ දර්ශන වලට S32 වර්ගයේ මෝටර් රථ විශාල ප්‍රමාණයක් ඇත්තටම විනාශ කරල තියනව.මේ වාහන චිත්‍රපටයේ දර්ශන සදහාම වෙනමම සකස්කරපු වාහන නෙමෙයි.අැත්තම ඒවයි.Vfx (visual effects) කණ්ඩායම පැය 200 කට වඩා කාලයක් කැප කරල තියනව මේ ෆිල්ම් එකේ රෙන්ඩරින්ග් වලට :baffled:
    5717439-5913449394-ezgif.gif



    05- Megan Fox තමයි Transformers පළවෙනි ෆිල්ම්ස් දෙකේ ඉන්න ප්‍රධාන නිළිය.එත් Transformers ෆිල්ම් එක පටන් ගන්න කලින් Megan Fox චරිතයට අවශ්‍ය ප්‍රමාණයට වඩා කෙට්ටුයි කියල, ඩිරෙක්ටර් මයිකල් බේ විසින් චරිතය වෙන කෙනෙක්ට දෙන්න හදල තියනව.ඒත් Megan Fox දවස් 10ක් ඇතුලත 4.5KG වැඩි කරගන්න සමත්වෙලා තියනව.චරිතයත් හම්බුනා.බර වැඩි කරගෙන තියෙන්නෙ එක දිගට දවස් 10 කේක් කාලා
    megan_fox_cake.jpg


    06- Transformers පළවෙනි ෆිල්ම්ස් 3නේ විතරක් පිපිරුම් දර්ශන වාර ගණන 622යි
    72548.gif


    07- නිව්යෝර්ක් වල Decepticons කියල නම දා ගත්තු කල්ලියක් පාසකට කඩා වැදිල ළමයින්ව ප්‍රාණඇපයට අරන් තියනවා.පසුව පොලිසියේ වෙඩි තැබීමකින් පසුව මේ කණ්ඩායමේ නාකයගෙ ඔලුවට වෙඩි වැදිල පොර පැරලයිස් වෙලා.පොරගෙ Nikename එක එහෙමත් නැත්නම් කල්ලිය ඇතුලේ පාවිච්චි කරල තියන නම තමයි Megatron
    tumblr_lniac6zIW91qk4dqwo1_500.gif


    ඒ වගේම Transformers film එක හැදෙන්න කලින් 1984 දී Animated TV series එකක් විදිහට තමා Transformers මුලින්ම පටන් ගෙන තියෙන්නේ.ඉතින් Transformers ඒ විදිහට වර්තමානය වෙනකන්විකාශනය උන හැටි පහල වීඩියෝ එකින් බලාගන්න පුළුවන්


    උපුටා ගැනීම facebook එකින්
     

    Barry Allen

    Member
    Oct 15, 2016
    2,855
    139
    0
    Central City
    මේ පාර එකේ නා ගනීවිද මන්දා..

    Flight like girl කියලා පොඩි කෙල්ලෙක් කියනවා.. :angry::angry:

    මොනවා උනත් මිනිස්සු බැන බැන හරි ගිහින් බලනවා සුවර් :yes:
     

    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,770
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    මේ පාර එකේ නා ගනීවිද මන්දා..

    Flight like girl කියලා පොඩි කෙල්ලෙක් කියනවා.. :angry::angry:

    මොනවා උනත් මිනිස්සු බැන බැන හරි ගිහින් බලනවා සුවර් :yes:

    podi charithayak ne bn.
    Podi euntath set wana vidihata hadanna a charactor eka dammamada dannath na.