Transformers හොඳ කොපි ඇවිල්ලෝ...

Absolute Zero

Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,929
    113
    −273.15°C
    Thanks mcn. Rep+++

    11.gif
    11.gif
    11.gif
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    yts.ag එකේ තාම නෑනෙ :no: ඒකට එනකං කොච්චර හොඳ කොපියක් වුනත් හොඳ කොපියක් නෙමේ :no:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,929
    113
    −273.15°C
    yts.ag එකේ තාම නෑනෙ :no: ඒකට එනකං කොච්චර හොඳ කොපියක් වුනත් හොඳ කොපියක් නෙමේ :no:

    yts.ag එකට වෙබ්‍රිප් දාන්නේ නෑ.
    ඒකේ දාන්නේ බ්ලූරේ රිප් විතරයි.
    ඉතින් මේ තියෙන්නේ වෙබ්‍රිප් එකක්,බ්ලූරේ ආපූ දාක ඒකේ දායි.:D
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    yts.ag එකට වෙබ්‍රිප් දාන්නේ නෑ.
    ඒකේ දාන්නේ බ්ලූරේ රිප් විතරයි.
    ඉතින් මේ තියෙන්නේ වෙබ්‍රිප් එකක්,බ්ලූරේ ආපූ දාක ඒකේ දායි.:D

    blueray rip නැතුව බලන්න හිත දෙන්නෑ :sorry:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,315
    1
    16,929
    113
    −273.15°C
    blueray rip නැතුව බලන්න හිත දෙන්නෑ :sorry:

    එහෙනම් බ්ලූරේ එනකන් හිටු.
    ඔෆීසියල් ඩේට් එක 26 තියෙන්නේ.
    අද හෙට හෝ ඊට කලින් එන්නත් පුලුවන්,නැත්නම් එදාට අනිවා එනවා.
    බ්ලූරේ වෙබ්‍රිප් කියල ලොකු වෙනසක් නම් නෑ.
    :P
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    එහෙනම් බ්ලූරේ එනකන් හිටු.
    ඔෆීසියල් ඩේට් එක 26 තියෙන්නේ.
    අද හෙට හෝ ඊට කලින් එන්නත් පුලුවන්,නැත්නම් එදාට අනිවා එනවා.
    බ්ලූරේ වෙබ්‍රිප් කියල ලොකු වෙනසක් නම් නෑ.
    :P

    YTS ekn enakan innwa Pirates of the Caribbean WEB 1k baluwa eka nam fattaaa :love:
     
    Usenet

    Banned
    Aug 10, 2017
    698
    42
    0
    yts.ag එකේ තාම නෑනෙ :no: ඒකට එනකං කොච්චර හොඳ කොපියක් වුනත් හොඳ කොපියක් නෙමේ :no:

    look at this monkey.:rofl: living in a cave
    oi
    yts.ag is a pirate site and well as psarips.com
    yts.ag doing x264 rips while psa doing x265 rips.

    x265 is far more efficient than x264 codec.

    why do you say yts.ag is the best ?

    is it because they are old?
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    sCorp රිලීස් කරන බ්ලුරේ 1080 එකක්ම එකපාර බාගෙන බලනවා.
    කොච්චර හොද රිප්ස් ආවත් sCorp රිලීස් කරන බ්ලුරේ කොලිටියට ගහන්න රිප් නම් නෑ තාම එදා ඉදන්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    look at this monkey.:rofl: living in a cave
    oi
    yts.ag is a pirate site and well as psarips.com
    yts.ag doing x264 rips while psa doing x265 rips.

    x265 is far more efficient than x264 codec.

    why do you say yts.ag is the best ?

    is it because they are old?

    මේ මිනිහො උඹට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනං සිංහලෙන් බැනපං ඊට පස්සෙ බලමු උඹ වෙනුවෙන් මොනාද කරන්න පුලුවන් කියල :dull: