Transformers: Age of Extinction (2014)

pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
මයිකල් බෙ ගේ අම්මට මල් තියල වදින්න පිල්ම් එකේ කාස්ට් එක ගෙඩි පිටින් අයින් කරල අලුතෙන් නලු නිලියො සෙට් එකක් දාල පිල්ම් එකට....ගූ හැත්තැවක් වෙයි වගේ පිල්ම් එක....:angry::angry::angry::angry:
 
Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    ෆිල්ම් එක නම් හොදට ඇති.. එත් පරණ කාස්ට් සෙට් එක අයින් කරලා නම් කිසි thrill එකක නැ.
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    එහෙම කියන්න එපා බං. මිනිස්සු හැමදාම ඉන්නේ නෑ නේ.
    හැබැයි බැට් මෑන් ට ෆිල්ම් එකට කරපු දේනම් ගූ 80යි.ටාලුත් බැට් මෑන් කෙනෙක් හදුන්වල දෙනවා ගිය ෆිල්ම් එකේදි. ඒත් අලුතින් එන එකේදි ඌව අයින් කරල වෙනමම ගෝතයෙක් දාල.. මොන ෆකටද එහෙනම් අලුත් එකෙක් අදුන්වලා දුන්නේ
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :rolleyes::yes::yes::yes:
    එහෙම කියන්න එපා බං. මිනිස්සු හැමදාම ඉන්නේ නෑ නේ.
    හැබැයි බැට් මෑන් ට ෆිල්ම් එකට කරපු දේනම් ගූ 80යි.ටාලුත් බැට් මෑන් කෙනෙක් හදුන්වල දෙනවා ගිය ෆිල්ම් එකේදි. ඒත් අලුතින් එන එකේදි ඌව අයින් කරල වෙනමම ගෝතයෙක් දාල.. මොන ෆකටද එහෙනම් අලුත් එකෙක් අදුන්වලා දුන්නේ
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,704
    4,042
    113
    Middle-Earth
    එහෙම කියන්න එපා බං. මිනිස්සු හැමදාම ඉන්නේ නෑ නේ.
    හැබැයි බැට් මෑන් ට ෆිල්ම් එකට කරපු දේනම් ගූ 80යි.ටාලුත් බැට් මෑන් කෙනෙක් හදුන්වල දෙනවා ගිය ෆිල්ම් එකේදි. ඒත් අලුතින් එන එකේදි ඌව අයින් කරල වෙනමම ගෝතයෙක් දාල.. මොන ෆකටද එහෙනම් අලුත් එකෙක් අදුන්වලා දුන්නේ
    Nolan Batman Series Eka Standalone Series Ekak Machan. Aluthin Ena Batman Comic Books Wala Innawa Wage Batman Kenek Widihata Thama Hadanna Yanne. So Realistic Type Batman Hariyanne Ne.