korea work visa යනකොට කරන මෙඩිකල් ටෙස්ට් වල දි බලන්නෙ මොන වගේ දේවල් ද?
මම අදුරන transgender male කෙනෙක් යන්න හිතාගෙන exam කරනවා. එම්බසි වලින් ඇහුව ම ප්‍රශ්නයක් නෑ කිව්ව ලු.ඒත් මට සැකයක් තියෙනවා ආසියාතික රටවල මේක ගැන ලොකු අවබෝධයක් නැති අමුතු විදියට බලන ගතියක් තියෙන නිසා එම්බසි කාරයො සල්ලි හූරගන්න යැව්වට අන්තිමේ ඒ කොල්ල එහෙන් ඩිපෝට් වෙයි ද කියලා.
මම අහලා තියෙනවා intersex කෙනෙක්ව ඩුබායි රැකියාවකට ගිහින් මෙහෙ medical karapu ඩොකාට අහු උනොවුනට එහෙ එකාට අහුවෙලා එයාව ඩිපෝට් කරලා තිබුනා. ඒ කෙනාගෙ තත්තවය ටිකක් වෙනස් තමයි මේකට වඩා. but somewhat similar.