https://forum.allaboutcircuits.com/...esistor-value-changes-the-value-of-ic.134526/
ට්‍රාන්සිස්ටර් එකක කලෙක්ටර් කරන්ට් එක තීරණය කරන්නෙ බේස් කරන්ට් එක මත
අපි හිතමු hfe එක 100යි කියල
බේස් කරන්ට් එක මයික්‍රෝ ඇම්පියර් 400ක් දුන්න කියල
එතකොට කලෙක්ටර් ධාරාව වෙන්ඩෝන 40mA ක් වගේ
කලෙක්ටර් රෙසිස්ටර් එකෙන් (Rc) ධාරාවෙ වෙනසක් කරන්ඩ බැරිද එතකොට

Last edited: