girigoris_1923

Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    https://forum.allaboutcircuits.com/...esistor-value-changes-the-value-of-ic.134526/

    ට්‍රාන්සිස්ටර් එකක කලෙක්ටර් කරන්ට් එක තීරණය කරන්නෙ බේස් කරන්ට් එක මත

    අපි හිතමු hfe එක 100යි කියල

    බේස් කරන්ට් එක මයික්‍රෝ ඇම්පියර් 400ක් දුන්න කියල
    එතකොට කලෙක්ටර් ධාරාව වෙන්ඩෝන 40mA ක් වගේ

    කලෙක්ටර් රෙසිස්ටර් එකෙන් (Rc) ධාරාවෙ වෙනසක් කරන්ඩ බැරිද එතකොට :baffled:


    Capture.JPG
     
    Last edited:

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,321
    94
    48
    මෙතන ඕම් 220 රෙසිස්ටරේ මාරුකලොත් කලෙක්ටර් ධාරාව වෙනස් වෙනවද :confused:

    Capture.JPG