translate කරලා දෙම්නකො

nalin2731

Member
Dec 16, 2017
1
0
0
translate කරලා දෙම්නකො

E bay eke podi prshnkta meka english walta translte karal dennako mcn (google translate ekn epa) මම මේ sellerta පෟද්ගලිකව පනිවිඩ යැව්වා.දැන් දින කිපයක් ගත වුනා.ඒත් මොහු කිසි පරතිචාරයක් දැක්වූයෙ නැහැ .මම බලවත් අපහසුතාවයට පත් වී සිටින්නෙ .මට සාදාරනයක් ඉටු කර දෙන්න
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    I tried to contact the seller privately since many days, but I have not received any update from them.
    Kindly pay your attention on this.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,051
    3,887
    113
    I have already messaged this seller several times but he has not responded although several days have elapsed now. Please look into this matter and take necessary steps to render me justice.