translate help? plz

winrar77

Member
Nov 1, 2016
1,431
148
0
මේකේ මොකක්ද කියල තියෙන්නේ, මං International Construction Consortium (Pvt) Ltd ඒකට CV 1ක් mail කරා මේ තමයි ආව rely ekA:oo:

Dear Applicant,

With reference to the Curriculum Vitae forwarded by you to International Construction Consortium (Pvt) Ltd., we would like to convey our gratitude for your interest in our organization.

Your Curriculum Vitae will be carefully reviewed since we are seeking candidates whose experiences and qualifications are matched with the requirement of our vacancy. If you are shortlisted, you will be notified for the first interview and the Date, Time and Venue will be informed in due course.

If you are not shortlisted for this particular vacancy, we will keep your Curriculum Vitae in our database and consider the same in future for a suitable position.

Please be informed that only the shortlisted candidates will be notified.

Once again thank you very much for your interest in our organization and for more details about us, please visit our web site (******************).

Thanking you,

HRD Team – ICC (Pvt) Ltd.

************************************************************************
This is an automatic response from ICC (Pvt) Ltd.
************************************************************************
 
sp3co

Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    Meke kiyala thiyenne ban un ube CV eka baluwalu.. unta apu CV walin position ekata hariyana kattiyak CV walin thoragena interview katha karanawalu..ekata ubawa select unoth interview date,time place eka ubata kiyannmlu
     
    • Like
    Reactions: winrar77

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,734
    6,163
    113
    🇨🇦🍁
    ඔය අපේ company එකට CV එක දැම්ම එක ගැන සතුටු වෙනවා
    ඔයාගේ cv එකට අනුව තියන experience qualifications අපේ requirnment එක්ක match කරලා බලලා හරි ගියොත් අපි ඔයාව shortlist කරලා ඔයාට දන්වනවා
    ඔය මේ තනතුරට තේරුනේ නැති උනොත් අපි cv එක තියන් ඉන්නවා පසු කාලීනව නව තනතුරක් පුරප්පාඩු උනොත් සලකා බලන්න
    ආයේ කියනවා තේරුණ අයට විතරයි දැනුම් දෙන්නේ
    නැවතත් ඉස්දුද්යි :P

    ඔන්න ඕක තියෙන්නේ btw ඕක auto generated mail එකක් :yes:
     
    • Like
    Reactions: winrar77

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔය අපේ company එකට CV එක දැම්ම එක ගැන සතුටු වෙනවා
    ඔයාගේ cv එකට අනුව තියන experience qualifications අපේ requirnment එක්ක match කරලා බලලා හරි ගියොත් අපි ඔයාව shortlist කරලා ඔයාට දන්වනවා
    ඔය මේ තනතුරට තේරුනේ නැති උනොත් අපි cv එක තියන් ඉන්නවා පසු කාලීනව නව තනතුරක් පුරප්පාඩු උනොත් සලකා බලන්න
    ආයේ කියනවා තේරුණ අයට විතරයි දැනුම් දෙන්නේ
    නැවතත් ඉස්දුද්යි :P

    ඔන්න ඕක තියෙන්නේ btw ඕක auto generated mail එකක් :yes:
    නැවතත් ඉස්දුද්යි