කවුරුහරි පින්වතෙක් මට මේ වාක්‍ය 04 Grammer නිවැරදිව දාලා ඉංග්‍රීසියට පරිවර්තනය කරලා දෙන්නකෝ.
01.මහරගම ජාතික පාසලෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය දැන් කලා උපාධිධාරණියක්.
02.ඇයගේ පියා ඇය කුඩා කල දීම හදිසි අනතුරකින් මිය ගිය නිසා ඈ හැදී වැඩුනේ සිය මව සහ අත්තම්මා සමගයි.
03.ඇගේ සැමියා වන සරත් සමග ඈ සතුටින් කාලය ගත කරනවා.
04.කුඩා කාලයේ සිටම ඈ සතුන්ට හරිම ආදරෙයි.