transparent avatar එකක් දාන්නෙ කොහොමද ?
ගූගල් ඉමේජස් වල transparent දාල සර්ච් කලාම එන ඉමේජස් දාල බැලුව. ඒව transparent වුනත් එලකිරි එකේ avatar එකට දාපු හැටියෙ සුදු පාට බෑක්ග්‍රෞන්ඩ් එකක් එනවනෙ
එහෙම නැතුව බෑක්ගෞන්ඩ් එක නැතුව transparent ම තියෙන්න avatar එක දාන්නෙ කොහොමද ?
තවත් ප්‍රශ්නයක් තියෙනව. ගූගල් එකෙන් ලංකාවෙ ගූගල් ලූන් ප්‍රොජෙක්ට් එක යටතේ බැලුම් උඩ යවලද ?
මං දැන් ටිකකට කලින් නාද්දි වලාකුළු මට්ටමෙන් බැලුමක් යනව දැක්ක.
වලාකුලු යන වේගෙන්මයි වලාකුලුත් එක්කමයි ගියෙ. ඒකයි වලාකුලු මට්ටමෙන් කියල හිතුවෙ.
සුදු පාටට තිතක් වගේ පෙනුනෙ.
බස්නාහිර ඉඳන් නැගෙනහිර පැත්තට ගියෙ.
පස්සෙයි දැක්කෙ ඒකත් එක්කම තව බැලුමක් ගිහිල්ල ඒකටම ටිකක් දකුණට වෙන්න.
ලංකාවෙ කාලගුණය පරීක්ෂා කරන්න කාලගුණ බැලුම් යවනවද ?

, anyway nice try 