Transport permit...

Zer000

Active member
  • Jul 13, 2017
    604
    134
    43
    මෙතන.

    මහෝගනී දොරවල් දෙකක් සහ ජනෙල් පියන් දෙකකට ප්‍රවාහනයට පෙර්මිට් ගන්න ඕනෙද?

    අඩු වටිනාකමක් හින්ද permit ගන්න ඕනේ නැතිවේවි කියලා බාස් කෙනෙක් කිව්වා, ඇත්තද?:nerd:
    කොහොමද permit හදාගන්නේ?