Travel කරන එකෙක්ට බයික් එකක්

DonaldP

Well-known member
  • May 26, 2025
    305
    278
    63
    උබලා බයික් එකේ Trip යනවද? ට්‍රැවල් කරන්න හොද බයික් එකක් කියපන්කෝ. ඩබල් දාලාත් හොදට කදු අද්දන බයික් එකක් වෙන්නත් ඕනි. ස්කූටර් ජාතිවල නම් කියන්න එපා. CT100, Platina වගේ ඒවා තනියෙන් ගමන් යන්න හොදයි. ඒත් 100cc නිසා කදුවල ඩබල් දාල යද්දි අවුල්. දැනට ලංකාවේ මාකට් එකේ බ්‍රෑන්ඩ් නිව් / සෙකන්ඩ් හැන්ඩ් ගන්න තියන බයික් ජාති ටිකක් කියපන්
    Jade,Bandit,Hornet,D-tracker
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,993
    15,480
    113
    New Zealand
    Volty, GN125, AX1, Roadmaster 200/180/125, Baja
    GN125, pattama sapa bike ekak
    Bently125 or roadmaster is the best (roadmaster namenma kiyawenawane seen eka :D )
    බහුතරයක් අය GN 125 ගැන කිව්ව නිසා ඒ බයික් එකක් ගන්න ආසවක් තියනවා.
    Senaro GN 125 (Brand New) - 675000/=
    Suzuki GN 125 (Used0 - 250000-500000 අතරේ ගණන්වලට තියනවා. Senaro එකහොදයිද බන්? එහෙම නැත්නම් පරණ Suzuki GN 125 එකක් අරගන්න එකද හොද?

    gn 125 thama.theluth krnawa
    තෙල් කොච්චර විතර කරනව්ද බන්?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,744
    1
    11,047
    113
    බහුතරයක් අය GN 125 ගැන කිව්ව නිසා ඒ බයික් එකක් ගන්න ආසවක් තියනවා.
    Senaro GN 125 (Brand New) - 675000/=
    Suzuki GN 125 (Used0 - 250000-500000 අතරේ ගණන්වලට තියනවා. Senaro එකහොදයිද බන්? එහෙම නැත්නම් පරණ Suzuki GN 125 එකක් අරගන්න එකද හොද?

    තෙල් කොච්චර විතර කරනව්ද බන්?
    40-45 karanawa danna widihta. senaro eka nan jarawak kiyala kiyanne.japan hari klin awa china ekak hri blnda
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,221
    1
    101,050
    113
    34
    Kalutara
    බහුතරයක් අය GN 125 ගැන කිව්ව නිසා ඒ බයික් එකක් ගන්න ආසවක් තියනවා.
    Senaro GN 125 (Brand New) - 675000/=
    Suzuki GN 125 (Used0 - 250000-500000 අතරේ ගණන්වලට තියනවා. Senaro එකහොදයිද බන්? එහෙම නැත්නම් පරණ Suzuki GN 125 එකක් අරගන්න එකද හොද?

    තෙල් කොච්චර විතර කරනව්ද බන්?
    Suzuki GN 125 සේරම ජපන් නෙමෙයි හැබැයි.