Jade,Bandit,Hornet,D-trackerඋබලා බයික් එකේ Trip යනවද? ට්රැවල් කරන්න හොද බයික් එකක් කියපන්කෝ. ඩබල් දාලාත් හොදට කදු අද්දන බයික් එකක් වෙන්නත් ඕනි. ස්කූටර් ජාතිවල නම් කියන්න එපා. CT100, Platina වගේ ඒවා තනියෙන් ගමන් යන්න හොදයි. ඒත් 100cc නිසා කදුවල ඩබල් දාල යද්දි අවුල්. දැනට ලංකාවේ මාකට් එකේ බ්රෑන්ඩ් නිව් / සෙකන්ඩ් හැන්ඩ් ගන්න තියන බයික් ජාති ටිකක් කියපන්
Volty, GN125, AX1, Roadmaster 200/180/125, Baja
GN 125
බහුතරයක් අය GN 125 ගැන කිව්ව නිසා ඒ බයික් එකක් ගන්න ආසවක් තියනවා.GN125, pattama sapa bike ekak
Bently125 or roadmaster is the best (roadmaster namenma kiyawenawane seen eka)
තෙල් කොච්චර විතර කරනව්ද බන්?gn 125 thama.theluth krnawa
40-45 karanawa danna widihta. senaro eka nan jarawak kiyala kiyanne.japan hari klin awa china ekak hri blndaබහුතරයක් අය GN 125 ගැන කිව්ව නිසා ඒ බයික් එකක් ගන්න ආසවක් තියනවා.
Senaro GN 125 (Brand New) - 675000/=
Suzuki GN 125 (Used0 - 250000-500000 අතරේ ගණන්වලට තියනවා. Senaro එකහොදයිද බන්? එහෙම නැත්නම් පරණ Suzuki GN 125 එකක් අරගන්න එකද හොද?
තෙල් කොච්චර විතර කරනව්ද බන්?
Suzuki GN 125 සේරම ජපන් නෙමෙයි හැබැයි.බහුතරයක් අය GN 125 ගැන කිව්ව නිසා ඒ බයික් එකක් ගන්න ආසවක් තියනවා.
Senaro GN 125 (Brand New) - 675000/=
Suzuki GN 125 (Used0 - 250000-500000 අතරේ ගණන්වලට තියනවා. Senaro එකහොදයිද බන්? එහෙම නැත්නම් පරණ Suzuki GN 125 එකක් අරගන්න එකද හොද?
තෙල් කොච්චර විතර කරනව්ද බන්?