මොන ට්‍රැවල්ද බන් දුවිලි නාගෙන අව්වේ පිච්චි පිච්චි?? අනිත් එක ටිපර් කාරයෙක්, ත්‍රිවිල්කාරයෙක් කොයි වෙලේ වද්දාවිද බලන් යන්න ගියාම එපා වෙනවා. ශිෂ්ට සම්පන්න මිනිස්සු, පරිසරයට ආදරය කරන මිනිස්සු ඉන්න රටවල් වල කරන දේවල් ලෝකේ අනිත් රටවල් වල කරන්න බෑ බන්. 


ado meka thama tynwadaTravel නම් ට්‍රැවල්, race නම් රේස්..
![]()
laksha 30 tath mama dakala thiyenawa owa wikunanna thiyenawaikman එකේ Roadmaster බයික් ලක්‍ෂ 15-18 අතරෙත් තියනවනේ බන්. ඔච්චර ගණ්නන් දීලා මිනිස්සු ඕවා ගන්නවද?![]()
මං ගාව තියනවා TW එකක් මචං. දැං මම ඒකෙ දුර නං යන්නෙ නෑ. ළග පොඩි පොඩි ඔ්ෆ්රෝඩ් පාරවල් දාන එක තමා කරන්නෙ ආතල් එකට. අවුරුදු දෙකකට විතර කලින් කාර් එක පේන්ට් කරන්න දාපු වෙලාවෙ මාස දෙකක් විතර ඔ්ක පදින්න උනා. 100Km විතර යන්න උනා සමහර ගමං වලට. කොඳු , පස්ස නෑ ඉතිං ගිහිං ආපුවාම. මම උස හින්දා තවත් අමාරුයිIndian wge payak yddi aye idgnd bri wenwd? Mn dura yannama wge tma ganna hduwe
පෙට්රොල් නම් පෙට්රොල්Travel නම් ට්‍රැවල්, race නම් රේස්..
![]()
hmmm dila diltho pagal ekak gaththa neda corona kale?na dunnane 2018 di.
ඩබල් දාලාත් හොදට කදු අද්දන බයික් එකක් වෙන්නත් ඕනි.
මේක ඩබල් දාලා කඳු අද්දයිද බන් 50cc නෙ