Travel Insurance

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,580
    10,397
    113
    44
    Living in an Atom
    රට යනකොට ට්‍රැවල් ඉන්ෂුවරන්ස් එකක් දාන්න හොඳම ඉන්ෂුවරන්ස් සමාගම මොකක්ද. ඇත්තටම ඉන්ෂුවරන්ස් එකෙන් ගෙවනවද මොකක් හරි ප්‍රශ්නයක් උනොත් පිට රටකදී. එහෙම ගත්ත අය ඉන්නවද
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,183
    1
    16,035
    113
    ඔෆ්ෆ් ටොපික්,
    මෙහෙට එන සුද්දෝ දාගෙන එන ඒවා නම් මරු බන්..

    ෆෝන්/ වටින අයිටම් නැති උනත් ගෙවනො (හොරකම්) ( සංචාරක පොලිස් රිපොට් එක ගන්න ඕනෙ)
    මොටර්බයික්/වාහන රෙන්ට් අරන් වෙන ඇක්සිඩෙන්ට් වල්ට ගෙවනො
    සර්ෆ්,හයික් කරන්න ගිහින් වෙන අනතුරු වල්ට හොස්පිටල් බිල් ගෙවනො

    සිංහලුන්ගෙ ඉන්සුවරන්ස් කොම්පැනි නම් කොහොම වෙයිද දන්නෙ නැ,
     
    LajjaNathiBayya

    Well-known member
  • Jun 30, 2022
    926
    1,138
    93
    ඔෆ්ෆ් ටොපික්,
    මෙහෙට එන සුද්දෝ දාගෙන එන ඒවා නම් මරු බන්..

    ෆෝන්/ වටින අයිටම් නැති උනත් ගෙවනො (හොරකම්) ( සංචාරක පොලිස් රිපොට් එක ගන්න ඕනෙ)
    මොටර්බයික්/වාහන රෙන්ට් අරන් වෙන ඇක්සිඩෙන්ට් වල්ට ගෙවනො
    සර්ෆ්,හයික් කරන්න ගිහින් වෙන අනතුරු වල්ට හොස්පිටල් බිල් ගෙවනො

    සිංහලුන්ගෙ ඉන්සුවරන්ස් කොම්පැනි නම් කොහොම වෙයිද දන්නෙ නැ,
    තොපෙ ඔය හීන මානේ පැත්තකින් තියල පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලා... ලන්කාවේ Travel Insurance වලිනුත් ගෙවනවා
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,183
    1
    16,035
    113
    තොපෙ ඔය හීන මානේ පැත්තකින් තියල පොඩ්ඩක් අප්ඩේට් වෙයල්ලා... ලන්කාවේ Travel Insurance වලිනුත් ගෙවනවා
    පිස්සුද කලුවො.... 🤌 :rofl: :rofl:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,617
    72,826
    113
    මාලඹේ
    ලංකාවේ දී අඩුවට ගන්න පුළුවන් ගොඩක් Options නම් නැහැ
    මම නම් ගන්නේ Allianz insurance එක