මචන්ස් ල ඇත්තටම ඔය Travel Insurance දාගෙන පිට රටවල් වල ඇවිදින්න යනකොට මොකක් හරි උනොත් ගෙවනවද බන් ?
Office walin yawaddi insure karanwa. Ita amatharawa CC use karanawanam samahara ewala covers tiyenawa. nathan poddak insurance ekakin ahala balapan podi gaanak gewala ekak ganna puluwanda kiyala.මචන්ස් ල ඇත්තටම ඔය Travel Insurance දාගෙන පිට රටවල් වල ඇවිදින්න යනකොට මොකක් හරි උනොත් ගෙවනවද බන් ?
මචන්ස් ල ඇත්තටම ඔය Travel Insurance දාගෙන පිට රටවල් වල ඇවිදින්න යනකොට මොකක් හරි උනොත් ගෙවනවද බන් ?
අලියාන්ස් එක හොදයි වගේ නේද?ඔව් මචන්.
ගිය අවුරුද්දෙ තායිලන්ඩ් ටුවර් එකකදි වයිෆ්ව ඇඩ්මිට් කරන්න උනා දවස් 3ක් වගේ. අලියාන්ස් උන් ගෙව්වා මුල 100$ වලින් පස්සෙ ටික 400,000LKR වගේ හැබැයි උඹට අතින් ගෙවල පස්සෙ උන්ගෙන් ගන්න ඕනෙ
ටිකට් එකත් එක්ක ෆ්‍රී ඉන්සුරන්ස් එක සෙට් උනේ.