Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
travel to anuradhapura
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම නිතරම අනුරාධපුර යන කෙනෙක්..බස් වල නම් යන්න එපා බන්..උඹට එපා වෙයි..හොඳම ක්රමය තමයි ට්රේන් එක

උදේ 5.45 ට තියෙනවා AC Train එක..මේකේ ටිකට් එක රු. 1000/- යි..කලින් බුක් කරන්න ඕනේ..මේක අනුරාධපුරට යනවා උදේ 9.15 වගේ වෙනකොට..කිසි කරදරයක් නැහැ..යන්න තියෙන ලේසිම ක්රමය තමයි මේක..ගාන තමයි ඉතින් පොඩ්ඩක් වැඩි..

ඊළඟට තියෙනවා උදේ 6.25 ට යාල්දේවි එක..මේකත් ඉතින් කරදරයක් නැහැ..මේකේ බුකින් යනවා නම් ටිකට් එක රු. 700ක් ද කොහෙද..බුකින් ඕනේ නැහැ..මේකේ සෙනග නැහැ වැඩිය..සීට් එකක් අල්ලගන්න පුළුවන් කරදරයක් නැතුව..3rd Class - Rs.160 and 2nd Class - Rs. 290 (Non-booking)..මේක අනුරාධපුරයට යනවා උදේ 11 වගේ වෙනකොට..

ඊළඟට තියෙනවා උදේ 8.50ද කොහෙද මන්නාරම් යන ට්රේන් එක..මේක slow ට්රින් එක..මම මේකේ ගිහින් නැහැ..මම දන්නා තරමින් මේක අනුරාදපුරට යනකොට දවල් 3වත් වෙනවා..

ඊළඟට තියෙනවා උදේ 11.50ට උත්තර දෙවි Intercity එක..මේකේ 2nd Class තියෙන්නේ බූකින්..2nd Class Booking - Rs. 450/-...3rd Class - Rs. 280/-..මේකේ නම් 2nd Class කලින් බුක් කරලම යන්න පුළුවන් නම් හොඳයි..3rd Class එකේ සීට් එකක් අල්ලන්න හරි අමාරුයි..බැරි නැහැ..එත් අමාරුයි..පුදුම සෙනගක් ඉන්නේ මේ ට්රේන් එකේ..මේක අනුරාධපුරයට යනවා හවස 3.30 ත් 4.05ත් අතර වගේ..කරුමෙටම සිග්නල් වැටුනේ නැත්තන් හවස 5 වෙනවා හෙන කලාතුරකින්

ආපහු තියෙනවා දවල් 1යි ගානට (1.45ද කොහෙද) රජරට රැජිණි එක..මම මේකෙන් ගිහින් නැහැ..දන්නා තරමින් අනුරාධපුරයට යද්දී රෑ 7 විතර වෙනවා...

බස් වල යනවා නම් A/C බස් එකකම පලයන්..Leyland Semi-Luxury කොටවල යන්න එපා..මල ඇනයක්..ඇති සැපකුත් නැහැ..

උදේ 11.30 ට තියෙනවා කොටුවෙන් A/C බස් එකක්..එක හවස 3.30-4 වගේ වෙනකොට යනවා අනුරාධපුරයට..

ආපහු එහෙන් එන වෙලාවල් ගැන දැනගන්න ඕනේ නම් කියපන්

නිතරම ට්රේන් පාවිච්චි කරපන්..එහෙමත් බැරි නම් A/C බස්..ස්ලෝව් ට්රේන් එකක එන වෙලාවමයි යන්නේ බස් එකක ආවත් (පැය පහමාරක්)..ඒ නිසා හැම අතින්ම ට්රේන් එක ලේසි..බස් එකේ එද්දී පැද්දෙනවා..පුදුම දුකක්..

[QUOTE="pranathlcp, post: 19988550, member: 225352"] [SIZE="4"]මම නිතරම අනුරාධපුර යන කෙනෙක්..බස් වල නම් යන්න එපා බන්..උඹට එපා වෙයි..හොඳම ක්රමය තමයි ට්රේන් එක :cool: උදේ 5.45 ට තියෙනවා AC Train එක..මේකේ ටිකට් එක රු. 1000/- යි..කලින් බුක් කරන්න ඕනේ..මේක අනුරාධපුරට යනවා උදේ 9.15 වගේ වෙනකොට..කිසි කරදරයක් නැහැ..යන්න තියෙන ලේසිම ක්රමය තමයි මේක..ගාන තමයි ඉතින් පොඩ්ඩක් වැඩි.. ඊළඟට තියෙනවා උදේ 6.25 ට යාල්දේවි එක..මේකත් ඉතින් කරදරයක් නැහැ..මේකේ බුකින් යනවා නම් ටිකට් එක රු. 700ක් ද කොහෙද..බුකින් ඕනේ නැහැ..මේකේ සෙනග නැහැ වැඩිය..සීට් එකක් අල්ලගන්න පුළුවන් කරදරයක් නැතුව..3rd Class - Rs.160 and 2nd Class - Rs. 290 (Non-booking)..මේක අනුරාධපුරයට යනවා උදේ 11 වගේ වෙනකොට.. ඊළඟට තියෙනවා උදේ 8.50ද කොහෙද මන්නාරම් යන ට්රේන් එක..මේක slow ට්රින් එක..මම මේකේ ගිහින් නැහැ..මම දන්නා තරමින් මේක අනුරාදපුරට යනකොට දවල් 3වත් වෙනවා.. ඊළඟට තියෙනවා උදේ 11.50ට උත්තර දෙවි Intercity එක..මේකේ 2nd Class තියෙන්නේ බූකින්..2nd Class Booking - Rs. 450/-...3rd Class - Rs. 280/-..මේකේ නම් 2nd Class කලින් බුක් කරලම යන්න පුළුවන් නම් හොඳයි..3rd Class එකේ සීට් එකක් අල්ලන්න හරි අමාරුයි..බැරි නැහැ..එත් අමාරුයි..පුදුම සෙනගක් ඉන්නේ මේ ට්රේන් එකේ..මේක අනුරාධපුරයට යනවා හවස 3.30 ත් 4.05ත් අතර වගේ..කරුමෙටම සිග්නල් වැටුනේ නැත්තන් හවස 5 වෙනවා හෙන කලාතුරකින් :P ආපහු තියෙනවා දවල් 1යි ගානට (1.45ද කොහෙද) රජරට රැජිණි එක..මම මේකෙන් ගිහින් නැහැ..දන්නා තරමින් අනුරාධපුරයට යද්දී රෑ 7 විතර වෙනවා... --------------------------------- බස් වල යනවා නම් A/C බස් එකකම පලයන්..Leyland Semi-Luxury කොටවල යන්න එපා..මල ඇනයක්..ඇති සැපකුත් නැහැ.. උදේ 11.30 ට තියෙනවා කොටුවෙන් A/C බස් එකක්..එක හවස 3.30-4 වගේ වෙනකොට යනවා අනුරාධපුරයට.. ආපහු එහෙන් එන වෙලාවල් ගැන දැනගන්න ඕනේ නම් කියපන් :) නිතරම ට්රේන් පාවිච්චි කරපන්..එහෙමත් බැරි නම් A/C බස්..ස්ලෝව් ට්රේන් එකක එන වෙලාවමයි යන්නේ බස් එකක ආවත් (පැය පහමාරක්)..ඒ නිසා හැම අතින්ම ට්රේන් එක ලේසි..බස් එකේ එද්දී පැද්දෙනවා..පුදුම දුකක්.. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom