travel to anuradhapura

podiMahattaya

Member
Jul 28, 2015
86
7
0
travel to anuradhapura frm colombo

weekly colombo to anuradhapura yanna hodama kramaya mokadda ?
special bus service tiyanawanan mata thorathurak denna , loku udawwak
;)
 
Last edited:

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම නිතරම අනුරාධපුර යන කෙනෙක්..බස් වල නම් යන්න එපා බන්..උඹට එපා වෙයි..හොඳම ක්‍රමය තමයි ට්‍රේන් එක :cool:

    උදේ 5.45 ට තියෙනවා AC Train එක..මේකේ ටිකට් එක රු. 1000/- යි..කලින් බුක් කරන්න ඕනේ..මේක අනුරාධපුරට යනවා උදේ 9.15 වගේ වෙනකොට..කිසි කරදරයක් නැහැ..යන්න තියෙන ලේසිම ක්‍රමය තමයි මේක..ගාන තමයි ඉතින් පොඩ්ඩක් වැඩි..

    ඊළඟට තියෙනවා උදේ 6.25 ට යාල්දේවි එක..මේකත් ඉතින් කරදරයක් නැහැ..මේකේ බුකින් යනවා නම් ටිකට් එක රු. 700ක් ද කොහෙද..බුකින් ඕනේ නැහැ..මේකේ සෙනග නැහැ වැඩිය..සීට් එකක් අල්ලගන්න පුළුවන් කරදරයක් නැතුව..3rd Class - Rs.160 and 2nd Class - Rs. 290 (Non-booking)..මේක අනුරාධපුරයට යනවා උදේ 11 වගේ වෙනකොට..

    ඊළඟට තියෙනවා උදේ 8.50ද කොහෙද මන්නාරම් යන ට්‍රේන් එක..මේක slow ට්‍රින් එක..මම මේකේ ගිහින් නැහැ..මම දන්නා තරමින් මේක අනුරාදපුරට යනකොට දවල් 3වත් වෙනවා..

    ඊළඟට තියෙනවා උදේ 11.50ට උත්තර දෙවි Intercity එක..මේකේ 2nd Class තියෙන්නේ බූකින්..2nd Class Booking - Rs. 450/-...3rd Class - Rs. 280/-..මේකේ නම් 2nd Class කලින් බුක් කරලම යන්න පුළුවන් නම් හොඳයි..3rd Class එකේ සීට් එකක් අල්ලන්න හරි අමාරුයි..බැරි නැහැ..එත් අමාරුයි..පුදුම සෙනගක් ඉන්නේ මේ ට්‍රේන් එකේ..මේක අනුරාධපුරයට යනවා හවස 3.30 ත් 4.05ත් අතර වගේ..කරුමෙටම සිග්නල් වැටුනේ නැත්තන් හවස 5 වෙනවා හෙන කලාතුරකින් :P

    ආපහු තියෙනවා දවල් 1යි ගානට (1.45ද කොහෙද) රජරට රැජිණි එක..මම මේකෙන් ගිහින් නැහැ..දන්නා තරමින් අනුරාධපුරයට යද්දී රෑ 7 විතර වෙනවා...

    ---------------------------------

    බස් වල යනවා නම් A/C බස් එකකම පලයන්..Leyland Semi-Luxury කොටවල යන්න එපා..මල ඇනයක්..ඇති සැපකුත් නැහැ..

    උදේ 11.30 ට තියෙනවා කොටුවෙන් A/C බස් එකක්..එක හවස 3.30-4 වගේ වෙනකොට යනවා අනුරාධපුරයට..

    ආපහු එහෙන් එන වෙලාවල් ගැන දැනගන්න ඕනේ නම් කියපන් :)

    නිතරම ට්‍රේන් පාවිච්චි කරපන්..එහෙමත් බැරි නම් A/C බස්..ස්ලෝව් ට්‍රේන් එකක එන වෙලාවමයි යන්නේ බස් එකක ආවත් (පැය පහමාරක්)..ඒ නිසා හැම අතින්ම ට්‍රේන් එක ලේසි..බස් එකේ එද්දී පැද්දෙනවා..පුදුම දුකක්..

    • Like
    Reactions: eyepea

    tnk u macho...... :yes:
     
    smnadundk

    Well-known member
  • May 16, 2013
    7,437
    1,069

    :yes::yes::yes::yes:
     
    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    ah.. sry , colombo to anuradhapura macho

    ට්‍රේන් එක පුලුවන් තරම් යූස් කරහං මචං..
    බස් එකේ යන්න උනොත් නැගපං වවුනියාව,යාපනේ, මන්නාරම් වගේ බස්වල.
    අංකේ බලහං 87,04 වගේ ඒවගේ නැගහං..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa

    මමනම් ගොඩක් වෙලාවට යාල්දේවි ඇද්දේ. . දවසේ ගමන් තමා ගොඩක් ගියේ. .
    එක පාරක් 4 පැන්නා. . පස්සේ පුත්තලම හරහා කොලඹ එන බස් එකක ආවේ. .

    මෙතනින් බලාගන්න ට්‍රේන් තියෙන වෙලාවල්, ටිකට්ස් වලට යන ගනන් වගේ දේවල්. .

    http://www.eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en
     
    • Like
    Reactions: eyepea

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,233
    1
    4,023
    113
    Moratuwa
    ට්‍රේන් එක පුලුවන් තරම් යූස් කරහං මචං..
    බස් එකේ යන්න උනොත් නැගපං වවුනියාව,යාපනේ, මන්නාරම් වගේ බස්වල.
    අංකේ බලහං 87,04 වගේ ඒවගේ නැගහං..

    04 එකක දවසක් ආවා. . අවුලක් නෑ. . :)
     
    podiMahattaya

    Member
    Jul 28, 2015
    86
    7
    0
    මමනම් ගොඩක් වෙලාවට යාල්දේවි ඇද්දේ. . දවසේ ගමන් තමා ගොඩක් ගියේ. .
    එක පාරක් 4 පැන්නා. . පස්සේ පුත්තලම හරහා කොලඹ එන බස් එකක ආවේ. .

    මෙතනින් බලාගන්න ට්‍රේන් තියෙන වෙලාවල්, ටිකට්ස් වලට යන ගනන් වගේ දේවල්. .

    http://www.eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en

    ela ela tnx
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මමනම් ගොඩක් වෙලාවට යාල්දේවි ඇද්දේ. . දවසේ ගමන් තමා ගොඩක් ගියේ. .
    එක පාරක් 4 පැන්නා. . පස්සේ පුත්තලම හරහා කොලඹ එන බස් එකක ආවේ. .

    මෙතනින් බලාගන්න ට්‍රේන් තියෙන වෙලාවල්, ටිකට්ස් වලට යන ගනන් වගේ දේවල්. .

    http://www.eservices.railway.gov.lk/schedule/searchTrain.action?lang=en

    4 පැන්නා කිව්වේ? :baffled: ඔව් බන් පුත්තලම් පාරෙන් එන එක තමයි මේ දවස්වල හොඳම දේ..දැන් අවුරුදු ගානක ඉඳන් 15 පාර හදනවා හදනවා ඉවරයක් නැහැ..

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ela ela tnx

    @පොඩිමහත්තය, එහෙන් එන වෙලාවල් දැනගන්නත් ඕනෙද? හවස 3.30ට අනුරාදපුරෙන් පට්ට AC බස් එකක් තියෙනවා..බස් එකේ අයිතිකාරයාගේ නම්බර් එක ඕනේ නම් කියපන්..ඔය බස් එක රෑ 8.00-8.10 වෙනකොට ගානට කොළඹට එනවා..කිසිම කරදරයක් නැති බස් එකක්..(පුත්තලම් පාරේ එන්නේ වව්නියාවේ ඉඳන්)
     
    podiMahattaya

    Member
    Jul 28, 2015
    86
    7
    0
    @පොඩිමහත්තය, එහෙන් එන වෙලාවල් දැනගන්නත් ඕනෙද? හවස 3.30ට අනුරාදපුරෙන් පට්ට AC බස් එකක් තියෙනවා..බස් එකේ අයිතිකාරයාගේ නම්බර් එක ඕනේ නම් කියපන්..ඔය බස් එක රෑ 8.00-8.10 වෙනකොට ගානට කොළඹට එනවා..කිසිම කරදරයක් නැති බස් එකක්..(පුත්තලම් පාරේ එන්නේ වව්නියාවේ ඉඳන්)

    oke kalin seat book karanna onada, start karanne kohenda
    macho num ekath diyan diyan
    tnx..:)
     
    Last edited: