Travel with Husband

ZIX

Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura

    ප්‍රේක්ෂක අදහස් කිහිපයක්​

    මේ ගෑනියෙ උබ හිතන්න එපා උබේ හෙලුව පෙන්නලා video එක viral වෙයි කියලා. ලැජ්ජා වෙන්න ඕනි උබ නෙමෙයි උබේ මිනිහා. දැන් මේකට එක එක පකේ ඔස්තාර්ලා මට බනී. මිනිසුන්ට video එක බලන්න ඕනි නම් හොයාගෙන ඇවිත් බලන්නෙ. අනික උබ හිතන්න එපා කොල්ලො තොගෙ ඔන්චිලි තන් දෙකට වශී වෙලා මේක බලනවා කියලා.

    අ# පාරකුත් ගැහුවා.වැලක් බැලුවා වගේ ආදරෙයි

    අක්කි video එක නම් superb.. Figure එකත් මාර hot.. මං හිතන්නෙ ලංකාවෙ travel vlogs කරන hottest ම girl ඔයා තමයි.. බනින උන්ගෙ comment අදාලම නෑ. ඒක තමයි කුහක කම.. ඔයා ඔයාගෙ ගේම ගහගන්න.. Next video එකෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනව.. ඉක්මනින් 100k subcribers යන්න පුළුවන් වෙන්න කියල wish කරනව.. ජයවේවා අක්කි..

    ට්‍රැවල් විත් හස්බන්ඩ් නෙමෙයි මේ චැනල් එකට දාන්න තිබුනෙ ට්‍රැවල් විත් පොන්න හබී කියලා Travel With Ponna hubby
     

    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ගෑණිගෙ ඇඟ පෙන්නලා සල්ලි හොයන්න බහු ජල්තර කැත කළු කොට මිට්ටෝ උපන් හපන්නු...
    වෙලාවකට ගෑනිව රට යවලා අරාබි ගෙවල් වල වලං හෝදලා සල්ලි හොයයි..
    එහෙමත් නැත්නම් ඊශ්‍රායලයේ ලෙඩ ඇඳේ නාකි යුදෙව්වන්ගේ හෝදන්න යවලා සල්ලි හොයයි...
    වෙලාවකට ගෑනිට ගල් ෂෝට අන්දලා හන්දි ගානේ කාර් එකේ තියාගෙන සමඟ රොටි විකුණලා සල්ලි හොයයි...
    දැන් අලුතෙන් travel with wife හෝ travel with husband කියාගෙන ගෑනීම හොටෙල් වල swimming pool වල ින් බාගෙට හෙලුවෙන් හෝ බිකිනි ටවල් පිටින් තියලා වීඩියෝ කරලා සල්ලි හොයයි...
    Awrdud 9 podi kellekta hukanwata wada nan mewa nambui
     
    • Like
    Reactions: loverboy69

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,135
    4,413
    113
    රටකට ගිහින් Caucasian පොඩේක් හදාගත්තේ නැතනම් ඉතින් ගේම ගහන්න බැ ..
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,401
    2,099
    113
    මෙච්චර හෙලුව පෙන්නලාත් තාම 30k වත් සබ් නෑ. මුන් දෙන්නා divorce නොවි හිටියොත් ලොකු දෙයක්
     

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,856
    9,352
    113
    Tropical Island Of Sri Lanka
    363346563_18066530713407860_1471187951826461961_n.jpg
     
    • Love
    Reactions: Camacho

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,916
    2,247
    113
    Norway
    අපේ උන් හෑලී ලියනවා හෙලුව ගැන . හෙලුවෙන් වත් නෙවෙයි ඉන්නේ ඒත් හොරෙන් බලනවා උන් විව්ස් අරන් සල්ලි හොයනවා, ගමන ගිහින් මෙමරියක් එකතුකරගන්නවා , හොදට රතිකෙලියේ යෙදෙනවා .

    එකට බලන උන් හෑලි ලියනවා , කමෙන්ට් ගහනවා, සංකෘතිය ගැන කියනවා , හෙලුව ගැන ලියනවා , හෙලුව මාකටින් ගැන ලියනවා , මිනිහා පොන්නයා කියනවා . කියන දේ පමණයි ලැබෙන දෙයක් නෑ. ලැබෙන්නේ කමෙන්ට් එක ගහලා නිපදවෙන ඩෝමපීන් පොඩ්ඩ පමණයි.

    සිංහලු ලිංගික කුහකත්වය
    මේක තමා ඇත්තම කතාව. :yes::lol:
     
    • Love
    Reactions: Don GasCan