Traveling chair ගන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,109
    113
    Folding chair එකක් කියපන්කෝ ගන්න හොඳ. අම්මට සිල් ගන්න යද්දී වාඩිවෙන්න පහසුවට හොඳ පුටුවක් අරං දෙන්න බැලුවේ. Daraz එකේ තියෙන ඒවා එච්චර quality comfortable නෑ වගේ
     
    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    හම්බ වුණොත් මටත් කියන්න

    අර රෙස්ලින් වල තියෙන විදිහෙ පුටු නම් එච්චර හරියන්නෑ නේද
    ------ Post added on Nov 18, 2023 at 10:29 PM
     
    • Like
    Reactions: kinkon and NRTG

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,929
    11,979
    113
    banner5.jpg

    oka phoenix eke thiyanwa.. full flat wenna namenawa..
    Rs 4900.. quality hondai..
    habai amma godak mahathai nam ida madi wei, ewagema 75kg wage thama maximum weight ganna puluwan..
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,075
    1
    100,749
    113
    34
    Kalutara
    traveling chair කිව්වම මම හිතුවේ ඕන තැනකට යන්න පුළුවන් පුටුවක් කියලා.
     
    • Haha
    Reactions: NRTG

    Hasistranger

    Well-known member
  • Oct 21, 2010
    13,443
    7,128
    113
    Western Province, SL
    www.myjournalview.com
    Folding chair එකක් කියපන්කෝ ගන්න හොඳ. අම්මට සිල් ගන්න යද්දී වාඩිවෙන්න පහසුවට හොඳ පුටුවක් අරං දෙන්න බැලුවේ. Daraz එකේ තියෙන ඒවා එච්චර quality comfortable නෑ වගේ

    podi bankuwak wage hadala deepanko

    හම්බ වුණොත් මටත් කියන්න

    අර රෙස්ලින් වල තියෙන විදිහෙ පුටු නම් එච්චර හරියන්නෑ නේද
    ------ Post added on Nov 18, 2023 at 10:29 PM

    ado ewa thiyenawa maranadara samithi wala
     
    • Like
    Reactions: S_M_S