watercolor paints අඩුවට ගන්න තැනක්

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    හොඳ quality එක ඕනි නෑ. අඩුවට painting ගන්න පුලුවන් කොහෙන්ද. මොනවා හරි කමක් නෑ. පොඩි එකෙක්ට පුරුදු වෙන්න අරන් දෙන්න. Book shops වල ඒවා අරන් දීලා ඉවරයක් නෑ