Traveling to foreign country with Sinhala beheth(ayurwedha)

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    සුබ දවසක්...

    මචන් සිංහල බෙහෙත් අරගෙන පිටරට යන්න පුලුවන්ද? මගේ අසනීපයකට සිංහල බෙහෙත් කරන්නේ ..ඒවා පැකට් කරලා තියෙන්නේ වේද මහත්තයාගේ නම ගම තනතුරු දාල...ෆ්ලයින් වලදී ගැටළුවක් තියෙයිද ?
    අනික තමයි මම රට ගියාට පස්සේ මට බෙහෙත් ගෙන්වා ගන්න බැරි වෙනවද ? කොහොමද කරන්නේ..එහෙම විශේෂ අවසරයක් ගන්න ඕනද?
     
    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    yana rata anuwa
    ausi , usa wage nam amarui check karanawa wadie . kama bimakwath lesiyakata aran yanna baha.
    1st time ahuwunoth loku dadayak gahanne naha

    europe nam awulak naha .check karanne naha kama bima walata
     
    Last edited:
    • Like
    Reactions: HemJ

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    yana rata anuwa
    ausi , usa wage nam amarui check karanawa wadie . kama bimakwath lesiyakata aran yanna baha.
    1st time ahuwunoth loku dadayak gahanne naha

    europe nam awulak naha .check karanne naha kama bima walata

    thank you bro ++
    ethakota mama yanna kalinma qwanaam harine neda ?