Travelling to world's end

sacred03

Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Hey guys I'm planning to travel to worlds end tomorrow.
    What is the road condition from Talawakele -> Nuwara Eliya?

    Is the road from Colombo->Haputale->Worlds End better better?
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    තලවකැලේ - නුවරඑලිය පාර අවුලක් නෑ,එන්න පුළුවන්, තව 1 km වගේ පාර හදන්න ඉතුරු වෙලා තියෙන්නේ,එකත් නානුඔය - නුවරඑලිය අතර,
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ඔව් කාර්පට් කරලා තියෙන්නේ,පොඩි පොඩි තැන් ටිකක් විතරයි හදන්න තියෙන්නේ,
    (කොටගල අලුත් බිංගේ හදන තැන.,නානුඔය - රදැල්ල (200m වගේ),නානුඔය කොච්චි පලම් ගාව,නානුඔය ටවුන් එකට උඩ වංගුවක් ලග,(100 m විතර),බංගලාහත නාය ගිය තැන 300 m වගේ)
     
    sacred03

    Active member
  • Oct 24, 2010
    237
    100
    43
    Just home from Worlds end

    ඔව් කාර්පට් කරලා තියෙන්නේ,පොඩි පොඩි තැන් ටිකක් විතරයි හදන්න තියෙන්නේ,
    (කොටගල අලුත් බිංගේ හදන තැන.,නානුඔය - රදැල්ල (200m වගේ),නානුඔය කොච්චි පලම් ගාව,නානුඔය ටවුන් එකට උඩ වංගුවක් ලග,(100 m විතර),බංගලාහත නාය ගිය තැන 300 m වගේ)

    Thanx loads machn.Just home from World's End.Just like you said nothing major.