man na welawata trc kathandara enna kalin gaththa.. man htihanne thama unge ara app magula na.. wenada wagema katin baya kirimak da kohedaSim weda karanne nethi katawak tiyenava................. genakota bill ekka genna ganin eta passe ubara TRC danna unama eka pennanna oni eta passe Tax eka gewanna oni etakotanan oya 120 labe nethi wenavaමචංලා මම samsung galaxy s25 එකක් ගන්න ඉන්නේ TRC ඇපෘවල් එක නැති ෆෝන් එකක් ගන්න එකේ 120 ක විතර අඩුවක් තියනවා. ඇපෘවල් එක නැති එක දැන් ගත්තොත් කේස් එකක් වෙයිද?
iphone උනත් ඇපෘවත් එක තියන එක 1 ක් වත් වැඩීනේ බං. ෆෝන් කඩෙන් නම් කියන්නේ ඒ නීතිය දාන එක කල් ගිහින් කියලා. හැබැයි උන් කියන එක ෂුවර් නෑ. අරන් කෙලවෙයිද කියලත් හිතෙනවා.tama kisi aulak na. 28ta kalin lankawata genawada nadda kiala unta track karanna ba. danata lankawe tiyana okkoma sim dapu nathi eva ehemanam block wenna oni. touristlat tourist sim neme normal sim use karanne. ehenan evat block wenna oni. oka practical wadak neme