ගාල්ලේ මේ ෂොප් එකෙන් ෆෝන් ගනිපු අය ඉන්නවද?

shepard1500

Active member
  • Apr 9, 2025
    226
    188
    43
    TRC නැති samsung A56 එකක් ගන්න බැලුවෙ. සමහර අය මේ ෂොප් එක හොඳයි කියනවා. හැබැයි review අවුල් නිසා මේකේ අයගෙන් අහන්න හිතුනේ.
    Screenshot_19-1-2026_154226_web.facebook.com.jpeg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,176
    1
    16,022
    113
    ආදි කාලේ ඉදන් තියෙන කඩයක්

    ගන්නකම් දෙයියට වගේ
    ගත්තට පස්සේ බල්ලාට වගේ 😅
    තාම තියෙනවා කියලා දන්නෙත් මේක දැක්කම 🤭
     

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,149
    681
    113
    Dont go for mobile vision. Un use karapu phone denwa brand new wage. Apple wtrak newe low budget ewatat un ehema karanwa
     
    • Sad
    Reactions: shepard1500

    hiran108

    Well-known member
  • Nov 1, 2006
    1,721
    771
    113
    88
    ආදි කාලේ ඉදන් තියෙන කඩයක්

    ගන්නකම් දෙයියට වගේ
    ගත්තට පස්සේ බල්ලාට වගේ 😅
    තාම තියෙනවා කියලා දන්නෙත් මේක දැක්කම 🤭
    100% agree . 2006 වගෙ ඕකට ගියා පට්ට ගනන් මුගේ ඒ කාලෙත්.
    Btw, ගාල්ලෙ හොද phone shop එකක් නැ වගෙ තාම.
     
    • Like
    Reactions: Lionzzz and Max_r

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,688
    6,011
    113
    @ගෙදර
    TRC නැති samsung A56 එකක් ගන්න බැලුවෙ. සමහර අය මේ ෂොප් එක හොඳයි කියනවා. හැබැයි review අවුල් නිසා මේකේ අයගෙන් අහන්න හිතුනේ.
    View attachment 261627
    Galle phone kada naha bn :lol:
    Mobile Vision hondai kalekta kalin ekath awl

    Maharagama BOC eka issaraha shop ekak tiynwa..ethana hondai
     
    • Like
    Reactions: shepard1500

    thomian

    Well-known member
  • May 20, 2011
    12,683
    17,865
    113
    ලගදී දවසක ගියා.. tempered glass එකක් ගන්න

    අළුත් එවුන් ටිකක් ඉන්නෙ ඉස්සරහ..

    Samsung director board එකටවත් නැති.. කැම්රි තේජසක් උන්ට තියෙන්නේ..
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,781
    1,955
    113
    Galle
    Galle වරුණ මොබයිල් බලපන්... වරුණ බ්‍රෝ හොඳයි.... Trc. නැති ඒව ගන්න එපා නේ... චා.... දර්ශන ඉස්සර තරම් කොලිටි නෑ
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,978
    13,084
    113
    Galle වරුණ මොබයිල් බලපන්... වරුණ බ්‍රෝ හොඳයි.... Trc. නැති ඒව ගන්න එපා නේ... චා.... දර්ශන ඉස්සර තරම් කොලිටි නෑ
    වරුණත් ගේ අස්සෙ දාං කරපු කාලෙ තරම් සර්විස් හොඳ නෑලු දැන්. ගියෙ නම් නෑ